ජනාධිපති මහින්ද නැවතත් ජනාධිපති කිරිමට........

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ජනාධිපති මහින්ද නැවතත් ජනාධිපති කිරිමට........

    ජනාධිපති මහින්ද නැවතත් ජනාධිපති කිරිමට එයා රටට කල සේවය

    1) යුද්දය අවසන් කිරිමට කල සේවය
    ............

    ඊට අමතරව තව සේවය කලාද නැද්ද.......

    අපි අවංකව කතා කරමු යලුවනෙ....

    අපි මහින්ද VS සරත් ෆොන්සේකා කියන එක් කථා නොකර මහින්ද කල දේවල් වල හොද නරක කතා කරමු යලුවනෙ...........

    සරත් ෆොන්සේකා ඡන්දෙට එනව කියලත් නෑනෙ තම.....

    නැත්තම් මේකත් අනිත් ත්‍රෙඩ් වගෙ වෙයි නේද......
     
    Last edited:

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Hmm THAT IS ALL....

    ECONOMY is getting worst... People fight to live.... Gangsters... Underworld people who supports gov rule the country.... things are there.....

    To be honest JUST THE VICTORY OF WAR.... but it is a Big thing...

    but it is not only cuz of MR....
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    ජනාධිපති මහින්ද නැවතත් ජනාධිපති කිරිමට එයා රටට කල සේවය

    1) යුද්දය අවසන් කිරිමට කල සේවය
    ............

    ඊට අමතරව තව සේවය කලාද නැද්ද.......

    අපි අවංකව කතා කරමු යලුවනෙ....

    Paththak gannawa neme Oya kiyana 1ka aththa cuz Paga gahuwa unata Rata hoda thanakata genawa
     
    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    Mahinda kala vaden side eke inna evunta dan avilla rata hadanna puluvan hadala lakunu dagannath puluvan eth MAIN vade kale Mahinda Gota and Sarath
     
    එතුමා යුද්ධය අවසන් කිරීම ම විශාල සේවයක්.(ඒ ගැන විවාදයක් නැත)
    නමුත් එසේ වූ පමණින් ම නැවත හෝ සදාකල් ධූරය බදාගෙන සිටිමට ගහන දහං ගැට වලට ජනතාව පිලිතරු සපයනු ඇති.හැරත් ජනාධිපති ක්‍රමය අහෝසි කරණ බවට දළදා මාළිගාවේදි ප්‍රසිද්ධියේ දිව්රුම් දී ඇති බවද අමතක නොකල යුතුයි.
    එනිසා නැවත වාරයක් ඉල්ලීම පිලිබඳ සදාචාරාත්මක ගැටළුවක් තිබෙන නමුත් එතුමා නැවත ධුරයට පත් කිරීම ජනතා කැමැත්ත අනුව සිදු විය හැකියි.
    කෙසේ නමුත් රටට පැහැදිලි වෙනසක් අවශ්‍යයි.සාමාන්‍ය ජනතාව ගැන හිතන රජයක්.(ජනරාල්තුමාගේ සිද්ධියෙන් සළිත වූ රජය දැන් නම් සද්භාවයෙන් හෝ වංචනිකව ජනතාව දෙසට හැරී ඇති ලකුනු පෙනේ)

    (ප.ලි -මට පාටක් නැත.රට ගැන සිංහලෙන් හිතන ශ්‍රී ලාංකිකයෙක් පමණි)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Mahinda kala vaden side eke inna evunta dan avilla rata hadanna puluvan hadala lakunu dagannath puluvan eth MAIN vade kale Mahinda Gota and Sarath

    අපි මහින්ද VS සරත් ෆොන්සේකා කියන එක් කත නොකර මහින්ද කල දේවල් වල හොද නරක කතා කරමු යලුවනෙ...........

    සරත් ෆොන්සේකා ඡන්දෙට එනව කියලත් නෑනෙ තම.....

    නත්තම් මේකත් අනිත් ත්‍රෙඩ් වගෙ වෙයි නේද......
     
    djmuthu

    Well-known member
  • Apr 8, 2007
    2,049
    32
    48
    35
    Under the Sky
    එතුමා යුද්ධය අවසන් කිරීම ම විශාල සේවයක්.(ඒ ගැන විවාදයක් නැත)
    නමුත් එසේ වූ පමණින් ම නැවත හෝ සදාකල් ධූරය බදාගෙන සිටිමට ගහන දහං ගැට වලට ජනතාව පිලිතරු සපයනු ඇති.හැරත් ජනාධිපති ක්‍රමය අහෝසි කරණ බවට දළදා මාළිගාවේදි ප්‍රසිද්ධියේ දිව්රුම් දී ඇති බවද අමතක නොකල යුතුයි.
    එනිසා නැවත වාරයක් ඉල්ලීම පිලිබඳ සදාචාරාත්මක ගැටළුවක් තිබෙන නමුත් එතුමා නැවත ධුරයට පත් කිරීම ජනතා කැමැත්ත අනුව සිදු විය හැකියි.
    කෙසේ නමුත් රටට පැහැදිලි වෙනසක් අවශ්‍යයි.සාමාන්‍ය ජනතාව ගැන හිතන රජයක්.(ජනරාල්තුමාගේ සිද්ධියෙන් සළිත වූ රජය දැන් නම් සද්භාවයෙන් හෝ වංචනිකව ජනතාව දෙසට හැරී ඇති ලකුනු පෙනේ)

    (ප.ලි -මට පාටක් නැත.රට ගැන සිංහලෙන් හිතන ශ්‍රී ලාංකිකයෙක් පමණි)

    ඡනතාව දෙසට හැරී එකෙන් අදහසු කළේ බඩු මිල අඩු වීම වැනි කාරණා නම් මට පෙනෙන ආකාරයට ඒවා ඡන්ද ගුණ්ඩු පමණක් බවයි
     
    ඡනතාව දෙසට හැරී එකෙන් අදහසු කළේ බඩු මිල අඩු වීම වැනි කාරණා නම් මට පෙනෙන ආකාරයට ඒවා ඡන්ද ගුණ්ඩු පමණක් බවයි
    ඒකනේ මම කිව්වේ සද්භාවයෙන් හෝ වංචනිකව කියලා
     
    Mahindara

    Member
    Dec 24, 2008
    471
    8
    0
    helping Hambanthota...
    onama loku wayapruthi ekakin10% for Basil...
    80 kootiyak janadipati upadeshakayan...
    Mig yana (gotabaya)....
    Loke lokuma amathi mandalaya...
    Marvin silva athulu pal horun ...
    Duppath janathawage salli walin dinakata 2000 kata 3000 kata Dansal deema( bila galkissa hotel ekata geveema)....

    300k langama nadayanta usas thanathuru deema...
    thawa godak thabeee..