ජනාධිපති මහින්ද රාජපක්ෂ දිඹුලාගල රජ මහා &#3520

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සුදුවෑන් සොන්නයටත් ඒ ටිකම තමයි. මිනිමරුවට දැන් සුදු වෑන් හීනෙන් පේනවා ඇති
කවුද බන් සුදු වෑන් පොන්නයා???:lol: :lol::lol: රනිල්ට වඩා පොන්නයෝත් ඉන්නවද???:oo::oo:
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
ළඟදීම මහින්ද පරයත් ඔය වගේ මරණාසන්න වෙනවනේ එදාට අපි මේ ෆොටෝ නැවත පොස්ට් කරමු


gon pakaya thopi wage kalakanni tamai kotinge bomba wadila marila yanna tibbe
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
reputation_neg.gif
ජනාධිපති මහින්ද රාජපක්ෂ... 06-11-2015 01:43 PM ඔව් බන්, ඇයි මහින්ද? ඌ වගේ අමනය් පොන්නෙක් බන&#
:lol::lol::lol: කොන්ද කොහෙද දන්නේ නෑ.. අපවිත්‍ර කෙනෙක් ද මන්ද...:lol::lol:
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    අනේ ගොනෝ පන්සල වල සම අසුන් නැහැ . මිටි අසුන් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩි වෙන්න... නමුත් හාමුදුරුවෝ ඉන්නේ උස් අසුනක.. ගොනෙක් වගේ තප්පුලන්න එපා.. ගෙදර ඉන්න වැඩිහිටියෙක් ගෙන් අහල බලපන් ... උඹ හෙන ට මහන්සි වෙලා ගොන් උත්තර දැම්මට මොලේ කලඳක් නැහැ වගේ පෙන්නේ බන්
    උඹ මාරු ආතල් කොල්ල හැබැයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ සමගම පොළොන්නරුවට පැමිණි හිටපු ජනපති නගරයේ මරණයට කැප වී සිටි දිල්වාලේ නම් ගවයාගේ සුව දුක් බැලීමටද අමතක නොකළේය. හිටපු ජනාධිපතිතුමන් දිල්වාලේ නමැති ගවයා සමග සිටි අයුරු අපේ කැමරා කාචයේ සටහන් වුනු අයුරු.

    2cg24v7.jpg


    මේ දසුන දැක බලාගන්නට පැමිණි සැමගේම දෑස් කඳුලින් තෙත් වුනු බව අපගේ වාර්තා කරු පවසා සිටියා. එය ඉතාම සංවේදී හැඟුම්බර අවස්තාවක් බව හිටපු ජනාධිපතිතුමන් මේ දුර්ලබ අවස්ථාව දැක බලාගැනීමට පැමිණ සිටි පිරිස ඉදිරියේ කියා සිටියා. අවසන් වරට තමා පැමිණි වාහනයටම මේ ගවයා පටවා ගත් හිටපු ජනාධිපති පැමිණි සිටි පිරිසට ආචාර කොට සියළු සත්වයෝ දුකින් මිදෙත්වා..! යන්න පවසා එම ස්ථානයෙන් නික්ම ගිය බව අපේ වාර්තා කරු පැවසුවා.
    :sorry::sorry::sorry:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    2022.06.11
    හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිතුමා, මීට මොහොතකට කලින් හිටපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුව දුක් බැලීම සඳහා මැදමුලන නිවසට පැමිණියේය.. ඉතාම සංවේදී මොහොතක් වූ එම මොහොත තුළ දී, හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන විසින් පිරිත් නූලක් ගැටගහමින් සහ පිරිත් කියමින් මහින්ද රාජපක්ෂ නම් හිටපු හිටපු ජ්‍යෙෂ්ඨ නායකයාට ආශිර්වාද කලේය..

    'වටින් ගොඩින්' පුවත් වාර්තාකරු
    දිල්-වල්ලේ
     
    Last edited: