ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    3 wenida wenna tibba damage ekata wada deyak una hebiei
    මට හිතෙන්නේ එම නෑ බං..
    Bus එක ඒමත් උන්ගෙම වැඩක් වෙන්න ඕනි ..

    April 3 වෙන්න තිබ්බේ ලංකාවේ හැම නාගරෙකින්ම minssuu සාමකාමීව පක්ෂ නැතුව එළියට බහින්න.. එක හෙන prhanayak උන ගොඩක් උන්ට.. ජේවීපී පවා එපා කියන තරම් රිදිලා...

    ඒක නවතන්න කරපු දෙයක් මේක මට හිතෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    https://observablehq.com/@nuuuwan/sl-police

    onna police division tika balahann




    කොළඹ උතුර ,දකුණ ,නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
    anna curfew dala
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,656
    1
    4,508
    113
    Matale
    මිරිහානේ උන්ට විතරක් තියන ප්‍රශ්නයක් නෙවෙයි නේ. මම හිතන්නේ පොලිසියයි , ආමි එකයි මදි වෙයි.
    ඉල්ලා අස්වෙන සීන් එකක් උනත් පුදුම නෑ .
    ඉල්ලා අස්වෙන එකක් නෑ බං. කොහොමත් ජාතික ආණඩුවක් හදලා පැතතකට වෙලා ඉදි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    මට හිතෙන්නේ එම නෑ බං..
    Bus එක ඒමත් උන්ගෙම වැඩක් වෙන්න ඕනි ..

    April 3 වෙන්න තිබ්බේ ලංකාවේ හැම නාගරෙකින්ම minssuu සාමකාමීව පක්ෂ නැතුව එළියට බහින්න.. එක හෙන prhanayak උන ගොඩක් උන්ට.. ජේවීපී පවා එපා කියන තරම් රිදිලා...

    ඒක නවතන්න කරපු දෙයක් මේක මට හිතෙන්නේ
     
    • Wow
    Reactions: Aki992

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    ඒක නවතන්න කරපු දෙයක් මේක මට හිතෙන්නේ
    ඇයි ඒක නවතින්නේ ?? මිනිස්සුන්ට හෙටත් වැඩක් කරගන්න වෙන්නේ නෑ .
    මම නම් කියන්නේ දැන් ඒකට එන කට්ටිය වැඩි වෙන්ව.
     
    • Like
    Reactions: ChoronaSottiya

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඇයි ඒක නවතින්නේ ?? මිනිස්සුන්ට හෙටත් වැඩක් කරගන්න වෙන්නේ නෑ .
    මම නම් කියන්නේ දැන් ඒකට එන කට්ටිය වැඩි වෙන්ව.
    dan minissu curfew dala tiyanda ba ban. minissunta kanda na. salli na. patta pressure eke inne. anika gotama curfew kiyana eka nikan nonjal kara covid dawas wala.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය හා ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනිතිය පනවයි.