Job nathi vevi kiyana bayataපොහොට්ටු මීඩියා එකේ උංගෙ ක්‍රමේ න ඕක. තඩි අකුරැ හැම තැනම ඉමෝජි දාන එක. දැං මුං භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලන්නෙ.
88 89 වගේ එකක් නෙවෙයි බන් මේක..Ow
88-89 uneth oka
Will see.88 89 වගේ එකක් නෙවෙයි බන් මේක..
ඇදිරිනිතිය දායි වගේ නේ.
මෙව්වා ෂෙයාර් කරන්න එපා බන් හොයන්නේ බලන්නේ නැතුව. මිනිස්සු හිතන්නේ ප්රෝටෙස්ට් එකේ උන් ගිනි තිබ්බා කියල...
![]()
ඒ තිබ්බේ පැවතිච්ච යමක් කරගන්න පුලුවන් ආණ්ඩුවකට විරුද්දව JVP උන්ගේ මතයක් ඔලුවේ තියාගත්තා රටෙන් සුළු පිරිසක් කරපු අරගලයක්. උන්ට උන්ගේ මතයට පක්ෂ නැති මිනිස්සු එක්කත් ගේමක් තිබ්බ.... මේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු තියන ආණ්ඩුවට විරුද්දව යන එකක්. ජිවත් වෙන්න අවශ්‍ය මුලිකම දේවල් ටිකවත් නැතුව. අනික දැන් ඉන්න ආණ්ඩුවටත් බලය පාවිච්චි කරනවා තියා රට පවත්වාගෙන යන්නවත් බෑ .Will see.
Patan gaththu eka iwara karanna one Gaddafi part 2 walinඒ තිබ්බේ පැවතිච්ච යමක් කරගන්න පුලුවන් ආණ්ඩුවකට විරුද්දව JVP උන්ගේ මතයක් ඔලුවේ තියාගත්තා රටෙන් සුළු පිරිසක් කරපු අරගලයක්. උන්ට උන්ගේ මතයට පක්ෂ නැති මිනිස්සු එක්කත් ගේමක් තිබ්බ.... මේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු තියන ආණ්ඩුවට විරුද්දව යන එකක්. ජිවත් වෙන්න අවශ්‍ය මුලිකම දේවල් ටිකවත් නැතුව. අනික දැන් ඉන්න ආණ්ඩුවටත් බලය පාවිච්චි කරනවා තියා රට පවත්වාගෙන යන්නවත් බෑ .
කියනවත් වගේ ඕවා අපේ යක්ක පිත්තුන් ට වගක් නෑ බං. කොරෝනා කාලෙ පොලිස් ඇදිරි නීතිය විහිළුවක්ම උනා නේ. හැබැයි රටේම ඉන්න පොලීසියයි ආමි එකයි හෙට වෙනකොට මිරිහානේ ඉඳිpolice ඇදිරිනිතිය dala
ඒ ගෑනි ඒ වීඩියෝ එක දාලා තියෙන්නෙම අටෙන්ෂන් එක ගන්න. අයිතිකාරයා කමෙන්ට් කරලා තියෙද්දිත් කැප්ෂන් එක වෙනස් කරන්නේ නෑ.ආන් අරෙහෙ fb හැමතැනම
මිරිහානේ උන්ට විතරක් තියන ප්‍රශ්නයක් නෙවෙයි නේ. මම හිතන්නේ පොලිසියයි , ආමි එකයි මදි වෙයි.හැබැයි රටේම ඉන්න පොලීසියයි ආමි එකයි හෙට වෙනකොට මිරිහානේ ඉඳි