ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන : THEME SONGS

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන : THEME SONGS

    මේ ටිකේ කට්ටිය හොයපු ඒවා නැති ඒවා ඔක්කොම තියෙනවා

    :D:D:D

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මිනිස්සුන්ගෙ ජන්දෙ අරන් පත් උන දේසපාලකයන්ට ප්‍රසස්ති ගී කියල,,අනවශය දේවල් කරල උන්ට ආයි "මහ රජ" මානසිකත්ව හදන්න එපා බන්.

    බටහිර රටවල වගේ පුලුවන්නන් මෙගොල්ලන්ට මිස්ටර්...කියල ආමන්ත්‍රණය කරහල්ල..
    උතුමානන්,අතිගරු,ශ්‍රීමතානන් කිය කිය වහල් වැසවසම් මානසිකත්වයෙන් මිදිල
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    11.gif
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට නං ඔය දේශපාලකයන්ට ගීත ගායනා කිරිල්ල පෙන්නන්න බැරි වැඩක්.
    මොන හිපාටු වැඩක් ද ඒ?
    රටේ සල්ලි වලින්, මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්, රට කරන එක තමා උන්ගේ රස්සාව.
    ඒකට තමා අපි උන්ව පත් කරන්නේ!
    රට සංවර්ධනය කරන එක උන්ගේ වගකීමක්. යුතුකමක් නෙවේ.
    උන්ට ගීත ගයන්නේ පිස්සු ද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මිනිස්සුන්ගෙ ජන්දෙ අරන් පත් උන දේසපාලකයන්ට ප්‍රසස්ති ගී කියල,,අනවශය දේවල් කරල උන්ට ආයි "මහ රජ" මානසිකත්ව හදන්න එපා බන්.

    බටහිර රටවල වගේ පුලුවන්නන් මෙගොල්ලන්ට මිස්ටර්...කියල ආමන්ත්‍රණය කරහල්ල..
    උතුමානන්,අතිගරු,ශ්‍රීමතානන් කිය කිය වහල් වැසවසම් මානසිකත්වයෙන් මිදිල

    අනිවාර්යෙන්... :yes: :yes: 100% ක් එකඟයි.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    මට නං ඔය දේශපාලකයන්ට ගීත ගායනා කිරිල්ල පෙන්නන්න බැරි වැඩක්.
    මොන හිපාටු වැඩක් ද ඒ?
    රටේ සල්ලි වලින්, මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්, රට කරන එක තමා උන්ගේ රස්සාව.
    ඒකට තමා අපි උන්ව පත් කරන්නේ!
    රට සංවර්ධනය කරන එක උන්ගේ වගකීමක්. යුතුකමක් නෙවේ.
    උන්ට ගීත ගයන්නේ පිස්සු ද?

    lokkata pennala lakuna dagena kiyak hari kadaganna ban oya mahansi wenne. :lol: