ජනාධිපති රටින් පිටවේ…sakkili balla penala yai

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,198
    955
    113
    ef46lMo.png
    දැන් මූට මොකද වෙන්නෙ... සිරසෙ රස්සාවත් නෑ. ගෝතත් නෑ....
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තහවුරු කරයි.

    බදාදා දිනය වන විට ඔහු නැවත මෙරටට පැමිණෙනු ඇතැයි ද කතානායකවරයා ප්‍රකාශ කළේය.
    එයා ගියේ ඩුබායි බැන්කුවට.සල්ලි ටිකක් ගන්න.අලුත් ගෙයකුත් ගන්න ඔනේ නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    U-TURN : Speaker now says he mistakenly said President would resign on 13th

    kiyalath news ekak ei. :lol: :lol:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    නේවි එකේ පොන්නයොද බං ඉන්නේ. පරයව ඇදලා මුහුදට දාන්නැතුව නාකි ෆක ලොවලොව ඉන්නවා
    Wadak ne kathaa karala
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ඌ නැවේ ඉන්නෙ… කතානායකය කියනව outside the country කියල. මේ වෙලාවෙ මුහුදෙ ඉන්න සෙට් එකට තමයි ඉතින් වගකිම 😂
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ජනාධිපති කමෙන් අයින් වුනා නම් ඇමරිකාවට ගියත් එකයි. ඩුබායි වලට ගියත් එකයි, මඩකළපුව හිටියත් එකයි. මොකටද බන් දැන් හොයලා?? දැන් ඉතින් අනුර කුමාරලගෙ, සජිත් ලගෙ වැඩ පෙන්නන කාලේ ඇවිල්ල තියෙන්නේ.