ජනාධිපති රනිල්ව කැඳවයි !

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනාධිපති රනිල්ව කැඳවයි !

    ජනාධිපති රනිල්ව කැඳවයි ! රනිල්ගේ සහායට 113 ක ලැයිස්තුවක් !!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට (15) පෙරවරු 8.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. තමන් සමග සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. මෙම සාකච්ඡාව අතිශය තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
    මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ ලැයිස්තුවක් අද රාත්‍රියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව රනිල් වික්‍රමසිංහ මහතාට සමීප එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ලංකා නිවුස් වෙබ් සමග සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන එකී දිවුරුම් ප්‍රකාශය සඳහා මේ වනවිටත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලු දෙනා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව අද දිනයේදී ඇමතිධූර අත්හැර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ද අත්සන් තබා තිබේ.

    විශේෂත්වය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා මීට අත්සන් තබා නොමැතිවීමයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිවිරුද්ධ මන්ත්‍රීවරුන් ප්‍රමාණය 120 ඉක්මවනු ඇත.

    මේ අතර ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවන කාලසීමාව තුළදීම පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත වේ. ඒ සඳහා ජනාධිපතිවරයාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගීත්වය තීරණාත්මක වන අතර ජනාධිපති හා වික්‍රමසිංහ මහතා අතර හමුව ද දේශපාලනික වශයෙන් අතිශය වැදගත් වේ.


    බලපංකො මේ පිස්සු හුටං "සමීපතමයෝ" දෙන උපදෙස් පිලිගන්නේ නැතුව රනිල්ට එන්ඩ කියලා..... සූප්පු කරගන්ඩද දන්නේ නෑ..... ජනමතවිචාරණේකට ගියානම් ඉවරයිනෙ ඕයි............ලබන සිකුරාදා ඕක තියාගන්න තිබුණා.....අනිව දිනනවා......එත්කොට දෙසැම්බර් 07 ශ්‍රේෂ්ඨාදිකරන ලබ්බත් පුකෙන් යවන්න තිබුණා...........කොහෙද ඉතින් මේ මැට්ටා... :angry: :angry: :angry:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    46268077-992379990950908-3101051823201452032-o.jpg
     
    • Like
    Reactions: arrow445

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    රෝසි ආච්චි;23891235 said:
    හූ කියන එක උබට "ආයෙ" කියනව වගේද ඇහෙන්නෙ? ඉක්මනට ගිහින් ENT කෙනෙක් හම්බවෙයන්

    Un ath usaddi hues awe andu pakshen ne futa
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    රෝසි ආච්චි;23891235 said:
    හූ කියන එක උබට "ආයෙ" කියනව වගේද ඇහෙන්නෙ? ඉක්මනට ගිහින් ENT කෙනෙක් හම්බවෙයන්

    Voice eka okay kiyala tiyenne