ජනාධිපති ලේකම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැන්නකු ළග තබාගෙන රට කිසිසේත්ම ගොඩ නැගිය නොහැකි බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

    ඒ මහතාගේ උපදෙස් ගැනීම විනාශයට මුලක් බවද උන්වහන්සේ කීහ.

    එම නිසා වහාම ඒ මහතා තනතුරෙන් ඉවත් නොකළහොත් ජනාධිපතිවරයා පතන ස‌ෞභාග්‍යයේ දැක්ම ළගා කරගත නොහැකි බවද ආනන්ද හිමියෝ කීහ.

    ජයසුන්දර මහතා හට රාජ්‍ය සේවයේ කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බවට නඩු තීන්දුවක් ඇති බවද කී උන්වහන්සේ ජයසුන්දර මහතා වැනි ඇය අඩුපාඩු පෙන්වා නොදෙන පුද්ගලයකු බවද පෙන්වා දුන්හ.

    මීට අමතරව කොරෝනා වසංගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන් වැඩ කරන නිලධාරීන් කොන්කොට ඇති බවද කියා සිටියහ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුව කපටියි හැබැයි ඕව පරන ලොජික්

    සාමාන්යෙන් ආන්ඩුවට චෝදනා එන්නෙ පිටින්. නමුන් විමල් ඇතුලු සෙට් එකතුවෙලා කරන්නෙ ආන්ඩුව කරනදේට අකමැතිබව පෙන්නන වියාජ විරෝදයක් මිනිස්සුන්ට පෙන්නනවා. ඇත්තටම විරුද්ද වෙන්න ඉන්න සන්විදාන හා මිනිස්සු විමල්ලව විස්වාස කරල ඇදගෙන උන් කරන්න යන විරෝදය නොකර විමලෙ ල ට අන්ඩු විරෝදයේ නායකත්වය ගන්න ඉඩදීල පැත්තකට වෙනව. ආන්ඩුවිරෝදයෙ leadership ගන්නෙ ආන්ඩුවෙ ෆේක් සෙට් එකක්.

    This alligations also fake and cheating poor public . Because MR his guys and Jayasundhara were born under these personalities
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    සහයෝගය දැක්වු මිනිස්සු තමාගේ නායකතුමා මොනවා කරත් එහෙමයි ස කියගෙන ඉන්න එකේ ලග ඉන්න ගෝල බාලයෝ නැහ සර් කියය්ද?
     
    • Haha
    Reactions: IMMuhandiram

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,940
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්ඩුව කපටියි හැබැයි ඕව පරන ලොජික්

    සාමාන්යෙන් ආන්ඩුවට චෝදනා එන්නෙ පිටින්. නමුන් විමල් ඇතුලු සෙට් එකතුවෙලා කරන්නෙ ආන්ඩුව කරනදේට අකමැතිබව පෙන්නන වියාජ විරෝදයක් මිනිස්සුන්ට පෙන්නනවා. ඇත්තටම විරුද්ද වෙන්න ඉන්න සන්විදාන හා මිනිස්සු විමල්ලව විස්වාස කරල ඇදගෙන උන් කරන්න යන විරෝදය නොකර විමලෙ ල ට අන්ඩු විරෝදයේ නායකත්වය ගන්න ඉඩදීල පැත්තකට වෙනව. ආන්ඩුවිරෝදයෙ leadership ගන්නෙ ආන්ඩුවෙ ෆේක් සෙට් එකක්.

    This alligations also fake and cheating poor public . Because MR his guys and Jayasundhara were born under these personalities
    :yes::yes: 😄
    මේක තමයි කරන්නෙ. ඇතුලෙ සෙට් එකක් දාල බොරු විරෝධයක් මතුකරල පෙන්නනව. ඊට පස්සෙ උන්ම ආණ්ඩුව හොඳයි කියාගන්නව. මේක දැන් නෝන්ඩි නිසා ඉස්සරහට වෙන කපටි ගේම් ගහයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    123135475_413037990098929_8609022135049717087_o.jpg
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අප රටේ පාලන තන්ත්‍රය හසුරුවන අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා. හැබැයි මේ බලවේගයේ අදිසි හස්තයක් තමයි මේ පී. බී. ජයසුන්දර. තවත් රාජ්‍ය ආයතන ගණනාවක මේ බලවේගය ඉතා සශ්‍රික අයුරින් ක්‍රියාත්මකයි. හැම රජයක්ම පොදු ජන අපේක්ෂාව පසෙකලා බටහිර වන්දිභට්ටවාදයට ඇදගෙන යන්නේ මේ ක්‍රියාවලිය නිසායි. වර්තමාන රජයේ ශීර්ෂය මේ න්‍යායයන්ට නම්මවා ගැනීමේ උත්සාහයන් ව්‍යයර්ථ වීමේ සම්භාවිතාවය යම් ලෙසකින් විෂෙන් විෂ නසන ඔසී කොරයා සම්ප්‍රදායකට හරවා ගැනීම සිදු නොවේ යැයි කිව හැකිද? මේ ක්‍රියාවලියට හැසිරවෙන තවත් ප්‍රබල රාජය නිලධාරීන් අතරට ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළම නිලයන් ඈදා ගැනීමේ විශාල මෙහෙයුමක් ඇති වේවි. වටහා නොගත්තොත් අපේ රටට ආපහු සැරයක් කුවේණියගේ ශාපයට හසුව විනාශයමයි.