මහින්ද මහත්තයෝ රට භාරගන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    මුරුත්තෙට්ටුවේ හිමි මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයෙන් උතුම් රට ලංකාව යැයි තවදුරටත් පැවසීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ රට භාරගත යුතුම වන අතරම ඔහු ජනතාවගේ හදවතේ නායකයා බව සියල්ලන්ම හොඳින්ම දන්නා බවය
    Hammata udu :lol: :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    SrEHc4q.jpeg
    amo amo :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    "ගොටාභය නැතුව වෙන කවුද රටේ ජනාදිපති වෙන්න සුදුසු ? " 🤭

    අම්මෝ මේක තමයි දකින දකින බයියා චන්දෙ දවස් වල කිය කිය ගියේ.
    දැන් තේරෙන්වා නේද imported පඹයෙක් තමා ජනාදිපති කරගෙන තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: xVOLDYx and saturn