ජනාධිපති වරණයට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ආපහු ජනාධිපතිවරණ නෑ. අනුරයියා ජනාධිපති උනාට පස්සේ ව්‍යවස්ථාව වෙනස් කරනවා. ඊට පස්සේ ජනාධිපති තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,434
    113
    Gampaha
    ආපහු ජනාධිපතිවරණ නෑ. අනුරයියා ජනාධිපති උනාට පස්සේ ව්‍යවස්ථාව වෙනස් කරනවා. ඊට පස්සේ ජනාධිපති තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්.
    අනිවා.. ඊට පස්සේ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවක් තියෙන්නේ... ඒකාධිපති රාජපක්ෂවරු , වික්‍රමසිංහලා හාන්සියි.. :yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Mama nan Kiyanne Penalty gahanna one aduma Koti 5k wath at least 5% or less ganna unta. Ethakota Boruwata contest kara un adu wei. Boru Printing Expenses.