ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1) බලමු කියන්නේ තාම යුධ අපරාධ වාර්තාව ආපු නැති නිසා. ඒක ආවම බලමු.

    3) තෙල් නන් රැසියාවෙනුත් ගන්න පුලුවන්. අපිට නැතිවෙන දේට ආදේශක තියනව‍ා බොරැවට බය වෙන්න එපා.

    අනේ ගොන් වහන්සේ ගන්න තැන නෙවෙයි ප්‍රශ්නේ රටේ ආදායමෙන් 80% විතර නැති උන්නම අහවල් එක දීලද තෙල් ගන්නේ?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගොන් වහන්සේ ගන්න තැන නෙවෙයි ප්‍රශ්නේ රටේ ආදායමෙන් 80% විතර නැති උන්නම අහවල් එක දීලද තෙල් ගන්නේ?:rofl:

    80% one nan rata pawadiyan... mama ehema karanne naa!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    80% one nan rata pawadiyan... mama ehema karanne naa!

    ඉතින් කියපන්කො මහින්ද ඇවිත් ඔය ප්‍රශ්නේ විසඳන හැටි?:rofl: දැන් විසඳන්න පුළුවන් කිව්වේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග නැතුව?:rofl:
     
    ඉතින් කියපන්කො මහින්ද ඇවිත් ඔය ප්‍රශ්නේ විසඳන හැටි?:rofl: දැන් විසඳන්න පුළුවන් කිව්වේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග නැතුව?:rofl:

    පුරස්නෙ ඕක තමයි. මෙයා කියනව අරක වෙනව මේක වෙනව කියල. ඒත් බලාගෙන ගියහම මහින්ද ආවත් වෙන්නෙ ඒ දේමනේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුරස්නෙ ඕක තමයි. මෙයා කියනව අරක වෙනව මේක වෙනව කියල. ඒත් බලාගෙන ගියහම මහින්ද ආවත් වෙන්නෙ ඒ දේමනේ?

    දැන් මුක පූට්ටු වෙලා මාරු කියවනවා :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා