1) බලමු කියන්නේ තාම යුධ අපරාධ වාර්තාව ආපු නැති නිසා. ඒක ආවම බලමු.
3) තෙල් නන් රැසියාවෙනුත් ගන්න පුලුවන්. අපිට නැතිවෙන දේට ආදේශක තියනවා බොරැවට බය වෙන්න එපා.
අනේ ගොන් වහන්සේ ගන්න තැන නෙවෙයි ප්රශ්නේ රටේ ආදායමෙන් 80% විතර නැති උන්නම අහවල් එක දීලද තෙල් ගන්නේ?

