ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සතුට යනු සිරිසේන විවේචන පෝස්ට් දැමීම නවතා අපිටත් පොදු සිරිසේන කණ්ඩායමෙන් ඔවුන් හා එක්වන්නට රට හදන්නට ආරාධනා ලැබීමය. දුක (ආයෙත් සතුට)යනු එවැනි කැරට් අල කෑමට අපේ කිසිම කැමැත්තක් නොතිබීමය.

    01.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    යකෝ දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණය සිදුකරලා ඉවරයි. නමුත් ඒ වාර්තා උන්ට පිළිගන්න බෑ ලු... එතකොට දැන් මු අයිත් පරීක්ෂණයක් තියනවා කියන්නේ කලින් කරපු එක බොරුයි කියන එක නේද?? හෙන ගහපන් ඔය බල්ලට

    කලින් කරේ මොනවද බන් ? කෝ දැන් දඩුවම් දීපු එවුන් ? කෝ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරපු උන් ? මිනිස් කමට එරෙහි අපරාද කරපු මිනී මරපු එවුන් ඒවට අනුබල දුන් එවුන් එකෙක් හරි හිරේට යැව්වද ? ත්‍රස්තවාදී නායකයො දැන් කෝ හිරේ ගියාද ? කෝ උන්ගෙ වත්කම් රාජසන්තක කරාද ? නිකන් බයිල ගහන්න එපා බන් දන්න රෙද්දක්වත් නෑ රටේ ලෝකෙ වෙන දේවල් ගැන ලිදේ ගෙම්බො වගේ තොපිල නම්
    :lol:
     
    හොරාගෙ අම්මගෙන් පේන අහල බෑනෙ පුතේ.

    1 අපිටත් දැනගන්න ආසයි ඔය කියන විධියට මෙයා තනියමද යුද්දේ දින්නෙ කියල.

    2 රූකඩ පරීක්ෂණයක් නෙමෙයි, විධිමත් එකක් කරන්න ඕන අන්තර්ජාතිකේ සමහරුන්ගෙ කට වැහිල යන්න.

    3 මෙයා මොකටද බයවෙන්නෙ? බයවෙන්න ඕන සරත් ෆොන්සේක. මිනිහත් බය නෑ. මොකද ඔය කවුරු කිව්වත් වෙච්ච දේ වුණා. ඔය විදුලි පුටු, සම්භාධක කතා අර නයිජීරියාවේ මුගාබෙල කියන ජාතියෙ බොරු.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    this thread owner always seeks something stupid and showing off. cz they dont have any news from sri lanka paper now they are seeking from indians . so that mean they trust indians news more than sri lanka news.
    Jathiyak agamak nathi minissu tamai if you go history of this guy thread really most of utterly useless threads
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උතුරු නැගෙනහිර සිංහල ජනතාව පදිංචි කිරීම්, හලාල්, තවුෆික් ජමාද්, උලමා, කල්මුනේ කාතන්කුඩි ජිහාඩ් කල්ලි- (පොතකුත් ලිව්වා. හැම කාලෙකටම ජනප්‍රිය මාතෘකාව අරන් පොතකුත් ලියනවා අර සුජීව ප්‍රසන්නආරච්චි වගේ) විල්පත්තුවේ අනවසර පදිංචි කිරීම්, ඩයස්පෝරාවේ කොටි කුමන්ත්‍රණ, ngo බළල් අත් මේ සියල්ල අමතක වූ අනාගත එජාප මෙගා නායකයාට අපේ උණුසුම් සුභපැතුම්!

    10428639_993781847305050_5441993826821693954_n.jpg
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    කලින් කරේ මොනවද බන් ? කෝ දැන් දඩුවම් දීපු එවුන් ? කෝ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරපු උන් ? මිනිස් කමට එරෙහි අපරාද කරපු මිනී මරපු එවුන් ඒවට අනුබල දුන් එවුන් එකෙක් හරි හිරේට යැව්වද ? ත්‍රස්තවාදී නායකයො දැන් කෝ හිරේ ගියාද ? කෝ උන්ගෙ වත්කම් රාජසන්තක කරාද ? නිකන් බයිල ගහන්න එපා බන් දන්න රෙද්දක්වත් නෑ රටේ ලෝකෙ වෙන දේවල් ගැන ලිදේ ගෙම්බො වගේ තොපිල නම්
    :lol:

    Menna LTTE hingannek, muta ona ape hamudawa hire yawanna... Balan hitapan kari MY3 ge puka lewakana hinganna
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0

    :lol::lol: මහින්දට පුක දුන්නොත් දේශප්‍රේමීන්. නැත්තම් කොටි. පක්ෂේ උප සබාපති කොටියෙක් කියලවත් දන්නේ නැති එකෙක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මයිට්‍රි, රනිල් ගේ ආණ්ඩුවේ යුරෝපේ, ඇමරිකාව මිත්‍ර රජ්ජයන් බැවින් මොන යුධ අපරාධ කේස් ද
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණය සිදුකරලා ඉවරයි. නමුත් ඒ වාර්තා උන්ට පිළිගන්න බෑ ලු... එතකොට දැන් මු අයිත් පරීක්ෂණයක් තියනවා කියන්නේ කලින් කරපු එක බොරුයි කියන එක නේද?? හෙන ගහපන් ඔය බල්ලට

    කලින් කරේ මොනවද බන් ? කෝ දැන් දඩුවම් දීපු එවුන් ? කෝ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරපු උන් ? මිනිස් කමට එරෙහි අපරාද කරපු මිනී මරපු එවුන් ඒවට අනුබල දුන් එවුන් එකෙක් හරි හිරේට යැව්වද ? ත්‍රස්තවාදී නායකයො දැන් කෝ හිරේ ගියාද ? කෝ උන්ගෙ වත්කම් රාජසන්තක කරාද ? නිකන් බයිල ගහන්න එපා බන් දන්න රෙද්දක්වත් නෑ රටේ ලෝකෙ වෙන දේවල් ගැන ලිදේ ගෙම්බො වගේ තොපිල නම්
    :lol:
    එතකොට උඹ කියන්නේ අපි යුද අපරාධ කරා කියලද?? අපේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් ඔප්පු කරා එහෙම කිසිම යුධ අපරාධයක් සිදුවී නොමැති බව.. දැන් මනවහිමහිකම් උන් කෙස් දාන්නේ මහින්දටද? නැත්තම් ත්‍රස්තවාදින්ටද??? යකෝ මහින්ද පැරදිච්ච දෙන්..පටු විදිහට හිතන්න එපා උඹලගේ උපදින්න ඉන්න දරුවන්ටත් සාපවෙයි බන්... :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    එතකොට උඹ කියන්නේ අපි යුද අපරාධ කරා කියලද?? අපේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් ඔප්පු කරා එහෙම කිසිම යුධ අපරාධයක් සිදුවී නොමැති බව.. දැන් මනවහිමහිකම් උන් කෙස් දාන්නේ මහින්දටද? නැත්තම් ත්‍රස්තවාදින්ටද??? යකෝ මහින්ද පැරදිච්ච දෙන්..පටු විදිහට හිතන්න එපා උඹලගේ උපදින්න ඉන්න දරුවන්ටත් සාපවෙයි බන්... :no:

    යකෝ මහින්ද යුද අදිකරනෙට යන්නෙ නෑ, යවනව නම් යවන්න ඕනෙ දූශන හොරකම් අදිකරනෙකට :lol::lol::lol:

    හිරේට යවන්න ඕනෙ අපරාද කරල සමාජයේ ඉන්න එවුන්ව, ත්‍රස්තවාදය පතුරවපු එවුන්ව සාමාන්ය මිනිස්සු බික්ෂූණ් මරපු රාජ්ය දේපල විනාස කරපු බෝම්බ ගහපු එවුන්ව, උන්ට අනුබල දුන්න එවුන්ව සහ උන්ට මූල්‍ය පහසුකම් කරපු එවුන්ව

    KPTC79.jpg

    hqdefault.jpg

    KP.JPG
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    එතකොට උඹ කියන්නේ අපි යුද අපරාධ කරා කියලද?? අපේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් ඔප්පු කරා එහෙම කිසිම යුධ අපරාධයක් සිදුවී නොමැති බව.. දැන් මනවහිමහිකම් උන් කෙස් දාන්නේ මහින්දටද? නැත්තම් ත්‍රස්තවාදින්ටද??? යකෝ මහින්ද පැරදිච්ච දෙන්..පටු විදිහට හිතන්න එපා උඹලගේ උපදින්න ඉන්න දරුවන්ටත් සාපවෙයි බන්... :no:

    යුධ අපරාධ උනාද නැද්ද අපි දන්නේ නෑ. හැබැයි යුද්ධයක් කියන්නේ යුධ අපරාද වෙන දෙයක්. ලෝකයේ දැනට උන සහ වෙන යුද්ධ සියල්ලේම යුධ අපරාධ උනා

    අබ්යන්තර පරික්සනයක් කරල හරි කිව්වද ? ඉතිං එක කලේ සිංහලු නේද. සිංහල හමුදාව දෙමලු මැරුව කියල කොටි කේස් දාද්දි ඒ ගැන සිංහලුම පරික්සනයක් කරල එහෙම උනේ නෑ කිව්වම ඒක ලොල් සහගතයි නේද? කොටි සිංහලුන්ව මැරුව. මෙහෙම හිතමු කොටි පරීක්ෂණයක් කරල කිව්වොත් උන් බස් වලට බෝම්බ තියල සිංහලු මරාපුව කලේ සිංහල හමුදාව උන් බේරගන්න කොටි එව්ව කියල අපි පිළිගන්නවද ?

    අනිත් එක කුඩු දුමිය මතක නෑ කිව්වම සහ උගේ ඔලු කට්ට 8 කට පැලිච්චි වෙඩි පහර ගැන විස්වාස කරාපු අධිකරණය, කුඩු පාන් පිටි වීම, සුද්ද මරා සුද්දී දුෂණය කරපු එකාට විහිලුවට වගේ දඩුවම් දීම, 9ම්ම පිස්තෝල සෙල්ලං පිස්තෝල වීම, දුෂණ වංචා ඉන්කුවරී එකට යද්දී නයා ගැසීම වාගේ කැකිල්ලේ නඩු තීන්දු දෙන රටේ කරන පරීක්සන දෙමළුන්ට තියා සිංහලුන්ටවත් සුවර් නෑ

    පරීක්සන තියනවා නම් එක්කෝ රටේ නිතිය සදාරණත්වය හරියට හදල ඉන්න ඕනා
    එක්කෝ ජාතියන්තර පරික්සනයකට ඉඩ දෙන්න ඕනා
    ඔය එකක්වත් ඕන නැතිනම් ඕව කරන්න එන රටවල් ෆිට් එකේ තියන් මොලෙන් ගේම දෙන්න ඕනා (ඊශ්‍රායලය කරනවා වගේ)

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බොරු කියන්න එපා. මම දන්න තරමින් මෙය පරිවර්තනය කරන්නම්:
    opposition presidential candidate said the country cannot be charged with war crimes in the International Criminal Court, but he will launch a domestic inquiry if he wins a January election.
    "විපක්ෂ අපේක්ෂක පැවසුවේ රට අන්තර්ජාතික අපරාධ අධිකරණය ඉදිරියට ගෙනයාමට දිය නොහැකි බවත්, අභ්‍යන්තර පරීක්ෂණයක් පමණක් දියත් කරන බවත්ය."
    අභ්‍යන්තර පරීක්ෂණයකට බය වෙන්න ඕන ඇයි? අපේම අයගෙන් හංගන්න මොනවද තියෙන්නෙ? මෛත්‍රීපාල කියන්නෙ ශ්‍රීලනිපයෙ අවුරුදු 30ක් ඉඳල, යුද්දෙට සම්පූර්ණ සහය දුන්න කෙනෙක්.
    යකෝ දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණය සිදුකරලා ඉවරයි. නමුත් ඒ වාර්තා උන්ට පිළිගන්න බෑ ලු... එතකොට දැන් මු අයිත් පරීක්ෂණයක් තියනවා කියන්නේ කලින් කරපු එක බොරුයි කියන එක නේද?? හෙන ගහපන් ඔය බල්ලට

    කලින් කරේ මොනවද බන් ? කෝ දැන් දඩුවම් දීපු එවුන් ? කෝ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරපු උන් ? මිනිස් කමට එරෙහි අපරාද කරපු මිනී මරපු එවුන් ඒවට අනුබල දුන් එවුන් එකෙක් හරි හිරේට යැව්වද ? ත්‍රස්තවාදී නායකයො දැන් කෝ හිරේ ගියාද ? කෝ උන්ගෙ වත්කම් රාජසන්තක කරාද ? නිකන් බයිල ගහන්න එපා බන් දන්න රෙද්දක්වත් නෑ රටේ ලෝකෙ වෙන දේවල් ගැන ලිදේ ගෙම්බො වගේ තොපිල නම්
    :lol:
    එතකොට උඹ කියන්නේ අපි යුද අපරාධ කරා කියලද?? අපේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් ඔප්පු කරා එහෙම කිසිම යුධ අපරාධයක් සිදුවී නොමැති බව.. දැන් මනවහිමහිකම් උන් කෙස් දාන්නේ මහින්දටද? නැත්තම් ත්‍රස්තවාදින්ටද??? යකෝ මහින්ද පැරදිච්ච දෙන්..පටු විදිහට හිතන්න එපා උඹලගේ උපදින්න ඉන්න දරුවන්ටත් සාපවෙයි බන්... :no:
    යකෝ මහින්ද යුද අදිකරනෙට යන්නෙ නෑ, යවනව නම් යවන්න ඕනෙ දූශන හොරකම් අදිකරනෙකට :lol::lol::lol:
    හිරේට යවන්න ඕනෙ අපරාද කරල සමාජයේ ඉන්න එවුන්ව, ත්‍රස්තවාදය පතුරවපු එවුන්ව සාමාන්ය මිනිස්සු බික්ෂූණ් මරපු රාජ්ය දේපල විනාස කරපු බෝම්බ ගහපු එවුන්ව, උන්ට අනුබල දුන්න එවුන්ව සහ උන්ට මූල්‍ය පහසුකම් කරපු එවුන්ව
    අනේ උඹ වගේ මෝඩ මුසල ගොන් ලබ්බෙක්...හැමවෙලාවෙම කතාකරලා දිනන්න ඕනාවට බොරු තර්ක ගොන් කතා කියන්න එපා... මානව හිමකම් එවුන් කොටින්ව අල්ලන්න නෙවයි ඕයි එන්නේ. කොටියමයි කියන්නේ මහින්දව යුධ අධිකරණයට ගෙනියනවා කියලා.. උබනම් සිරාවට රටට බරක්... උම්බලවගේ එවුන් තමයි සමහර වෙලාවට මහමග චප්ප වෙලා ඉන්නේ...:angry:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යුධ අපරාධ උනාද නැද්ද අපි දන්නේ නෑ. හැබැයි යුද්ධයක් කියන්නේ යුධ අපරාද වෙන දෙයක්. ලෝකයේ දැනට උන සහ වෙන යුද්ධ සියල්ලේම යුධ අපරාධ උනා
    අබ්යන්තර පරික්සනයක් කරල හරි කිව්වද ? ඉතිං එක කලේ සිංහලු නේද. සිංහල හමුදාව දෙමලු මැරුව කියල කොටි කේස් දාද්දි ඒ ගැන සිංහලුම පරික්සනයක් කරල එහෙම උනේ නෑ කිව්වම ඒක ලොල් සහගතයි නේද? කොටි සිංහලුන්ව මැරුව. මෙහෙම හිතමු කොටි පරීක්ෂණයක් කරල කිව්වොත් උන් බස් වලට බෝම්බ තියල සිංහලු මරාපුව කලේ සිංහල හමුදාව උන් බේරගන්න කොටි එව්ව කියල අපි පිළිගන්නවද ?
    කැකිල්ලේ නඩු තීන්දු දෙන රටේ කරන පරීක්සන දෙමළුන්ට තියා සිංහලුන්ටවත් සුවර් නෑ

    සිරාවට බන් උඹලා මේ මොනවද කියවන්නේ??? උඹලා මේ කියන දේවල් කියන්නේ කටින්ද බන්??? :oo:
    උඹ දෙමළ ද???:oo:
     
    හැබැයි ඌ උඹට වඩා පිළිවෙලකට සිංහල ලිව්ව. උඹ දෙමළද? සිංහලය රට බේරගන්ඩ දඟලද්දී ඊට අකුල් හෙළන උඹ කොටියෙක්ද? පේනව නේද, මෝඩ කතා රිවස් අතටත් වැඩ කරන හැටි! :D