ඒ ජාත්‍යන්තර අධිකරණයට ශ්‍රී ලංකාව අත්සන් කළත් නැතත් කිසියම් රටක රාජ්‍ය නායකයකුට හෝ හමුදා ප්‍රධානියකුට චෝදනා එල්ල වූවොත් ඔහුට එකී අධිකරණයට ගෙන ඒමට හැකි කොන්දේසි හතරක් තිබීමයි.
මේ කොන්දේසි මෙසේයි.
1. පැමිණිලිකරු රෝම ගිවිසුමට අත්සන් කළ රාජ්‍යයක පුරවැසියකු වීම.
2. අපරාධකාරී සිදුවීම සිදු වූයේ රෝම සම්මුතියට අත්සන් කළ රටක වීම.
3. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ නිර්දේශ මත අන්තර් ජාතික අධිකරණයට යොමු කිරීම.
4. මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ සිදුවී ඇති බවට තහවුරු කර චෝදනා ගොනු කිරීම.
මින් බටහිර ජාතීහු ශ්‍රී ලංකාවට එරෙහිව යොදාගෙන ඇත්තේ සිවුවැනි කොන්දේසියයි.
මේ සඳහා ඉතා සූක්‍ෂ්ම ලෙස ප්‍රයෝගයක් සිදු කර ඇත. ඒ වන්නි මෙහෙයුමේ අවසාන සතියේ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බවත් එය යුද අපරාධ බවට චෝදනා නැඟීමයි.
මේ නිසා යුද්ධයේ අවසාන සමය පමණක් පරීක්‍ෂණ පැවැත්වීමට තෝරා ගැනීම කපටිකමක් හා උපක්‍රමශීලී ක්‍රියාවක් බව සනාථ නොවන්නේද?
එසේම චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව කියමින් චිත්‍රපට දෙකම විකාශනය කිරීමත් සමඟම බටහිර රටවල් එකී චිත්‍රපටවල සත්‍ය අසත්‍යභාවය විමර්ශනය කළේ නැත. එම චිත්‍රපට තමන් පිළිගන්නා බව බටහිර රටවල් කියා සිටියේය.
ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්‌ස් වොච් සංවිධානය එකවරම චැනල් 4 චිත්‍රපට පිළිගනු ලැබීය.
මේ නිසා බටහිර රවටල ඉලක්‌කය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇති බව කියමින් ජාත්‍යන්තර අධිකරණය ලවා විමර්ශන ආරම්භ කිරීමයි. මේ සඳහා යොදාගෙන ඇත්තේ ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පරීක්‍ෂණ මණ්‌ඩලයයි.
ජිනීවා පරීක්‍ෂණය දැන් සිදුවී ඇත්තේ ද එකී ක්‍රමවේදය මත බව පැහැදිලිය. මෙම ක්‍රියාදාමය මත සර්බියාවේ හිටපු ජනාධිපති මිලොසයික් සහ ලයිබීරියාවේ ජනාධිපතිව සිටි චාල්ස් ටේලර් ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යනු ලැබිSය.
සුඩානයේ ජනාධිපති බෂීර් ඔමාර්ට එරෙහිවද අන්තර් ජාතික වරෙන්තුවක් ප්‍රකාශයට පත් විය. කෙන්යාවේ ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණය වෙත කැඳවනු ලැබීය.
රුවන්ඩා ජනාධිපතිට ද යුද අපරාධ චෝදනා එල්ල වූ අතර අන්තර්ජාතික අධිකරණය ඒ ගැන විභාග කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ එම අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂිකා චෙනිමාව ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කෙරුණි.
ඊට හේතුව වූයේ රුවන්ඩාවේ කටයුතුවලට ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය සම්බන්ධ වූ බවට හෙළි කරන බව රුවන්ඩා ජනාධිපතිවරයා තර්ජනය කිරීමයි. මේ තත්ත්වය මත බටහිර රටවලට අවශ්‍ය නම් සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කර රාජ්‍ය නායකයන් සහ හමුදා නායකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා හැකිය.
එසේම යුද අපරාධ චෝදනා ලත් පාර්ශ්ව අත්අඩංගුවට ගැනීමට විශ්ව ප්‍රඥප්තිය අත්සන් කළ රටවල්වලට හැකිවේ.
මෙයට වසර ගණනකට පෙර උතුරේ චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධව හිටපු හමුදාපති ශ්‍රී ලාල් වීරසූරියට දකුණු අප්‍රිකාවේදී සාවද්‍ය චෝදනා එල්ල කර ඔහු අත්අඩංගුවට ගැනීමට කොටි ජාලය උත්සාහ කර ඇත්තේ එකී විශ්ව ප්‍රඥප්තිය මතය.
හිටපු හමුදාපතිවරයා කේප්ටවුන්හි පැවැත්වෙන හමුදා සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා පසුගියදා දකුණු අප්‍රිකාවට පැමිණ ඇත
http://www.divaina.com/2014/12/05/feature.html
Nuked ne...!
ඔය ලේඛකයා කියන "සුක්ෂම ප්‍රයෝගය" මොකක්ද? මිනිහ ලියාගෙන යද්දි මිනිහටම තේරිලා වගේ තර්කය වැරදුන වග! මේකට අපි අත්සන් කරල නෑ.ඉතින් මේ කියල තියෙන්නෙ මං කියපු දේමනේ!ඔය ලේඛකයා කියන "සුක්ෂම ප්‍රයෝගය" මොකක්ද? මිනිහ ලියාගෙන යද්දි මිනිහටම තේරිලා වගේ තර්කය වැරදුන වග! මේකට අපි අත්සන් කරල නෑ.
මහින්ද විතරක් නෙමෙයි, අපේ කර්නල්, ජෙනරාල්ල ඕන තරං රට ගිහින් එන්න පුළුවන්. ඔය මොකෙක්ටවත් අත්අඩංගුවට ගන්න බෑ. කොටිම්ම අපේ හමුදා නිලධාරියෙක් UN කමිටුවකට පත්වුනා (දැන් අවු. 2කට කලින්, මතක හැටියට). එකට අකමැති උං මුලින්ම බිම්මුවා. ඊට පස්සෙ නැගිටල ගියා. කිසි ප්‍රශ්ණයක් වුනේ නෑ. පහුගිය හමුදා නිලධාරින් දැන් ඉන්නව තානාපති කාර්යාල වල. කෝ මොනවද වුනේ? මේවා බොරු භීතිකා.
උඹ මේක කියන්නේ රෝම සම්මුතියට නන් ඹව් අපි ඒකට අත්සන් කරල නෑ. හැබැයි ලේඛකයා කියන්නේ රෝම සම්මුතියට අපි අත්සන් කරල නැතත් අපිව යුධ අපරාධ අධිකරණයට ගෙනියන්න බෑ කියල.
අත්අඩංගුවට ගන්න බැරි චෝදනා නැති අයව විතරයි. චෝදනා තියන අයව අත්අඩංගුවට ගන්න පුලුවන්. අපේ යුධ අපරාධ මාර්තු මාසේ සම්මත වෙනව. එතකොට බලමු කාටද රට යන්න පුලුවන් එන්න පුලුවන් කියල.
දැන් උඹ කියන දේ ඇත්ත කියල අපි හිතමුකෝ.....දැන් මහින්ද දිනුව කියල කොහොමද ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ?
1. මහින්දයා ජනාධිපති නිසා අල්ලන්න අමාරැයි
2, මහින්දගෙ ආන්ඩුව ජාත්‍යන්තර පරීක්ශනෙ පිලිගන්නේ නැති නිසා ලොකේ ගොඩක් රටවල් ජාත්‍යන්තර පරීක්ශනෙ පිලිගන්නේ නෑ. ඇමරිකාවයි යාලුවො රොත්තයි පිලිගනී.
අනේ උඹ වගේ මෝඩ මුසල ගොන් ලබ්බෙක්...හැමවෙලාවෙම කතාකරලා දිනන්න ඕනාවට බොරු තර්ක ගොන් කතා කියන්න එපා... මානව හිමකම් එවුන් කොටින්ව අල්ලන්න නෙවයි ඕයි එන්නේ. කොටියමයි කියන්නේ මහින්දව යුධ අධිකරණයට ගෙනියනවා කියලා.. උබනම් සිරාවට රටට බරක්... උම්බලවගේ එවුන් තමයි සමහර වෙලාවට මහමග චප්ප වෙලා ඉන්නේ...
උඹට ගානක් වත් නෑ කියලා දන්නවා![]()



1)
i) මහින්දය බේරෙයි එතකොට යුද්ධෙට සම්බන්ධ වුන හමුදා නිලධාරීන්? දැන් එතකොට උඹල හදන්නේ හමුදාව පාවල දීල මහින්දයව බේරාගන්නද?
ii) එතකොට 2022දී ආයෙත් ඔය ප්‍රශ්නෙම එනවනේ? එතකොට මහින්ද මැරෙනකන් ජනාධිපතිද? පොරව බේරගන්න ඕනේ නිසා මැරෙනකන් ඉන්න දෙන්න ඕනේ ජනාධිපතිකමේ?
2)මහින්ද පිළිගත්තත් නැතත් ඇති වැඩේ මොකක්ද? උඹ අර කලින් කියපු විදිහට සම්මත කරගත්තනම් හරිනේ? කොහොමත් ඇමරිකාවට ඒක කරන්න පුළුවන්නේ?
1)
i) මහින්දය බේරෙයි එතකොට යුද්ධෙට සම්බන්ධ වුන හමුදා නිලධාරීන්? දැන් එතකොට උඹල හදන්නේ හමුදාව පාවල දීල මහින්දයව බේරාගන්නද?
ii) එතකොට 2022දී ආයෙත් ඔය ප්‍රශ්නෙම එනවනේ? එතකොට මහින්ද මැරෙනකන් ජනාධිපතිද? පොරව බේරගන්න ඕනේ නිසා මැරෙනකන් ඉන්න දෙන්න ඕනේ ජනාධිපතිකමේ?
2)මහින්ද පිළිගත්තත් නැතත් ඇති වැඩේ මොකක්ද? උඹ අර කලින් කියපු විදිහට සම්මත කරගත්තනම් හරිනේ? කොහොමත් ඇමරිකාවට ඒක කරන්න පුළුවන්නේ?
ප්රශ්නෙ ඉවර වෙන්නේ නෑ. දිගටම ඇදි අැදි තියෙයි.
හැබැයි මහින්ද දිනුව කියල මහින්දට ශේප් වෙන්න පුලුවන් මෙහෙමයි.
1. මහින්දයා ජනාධිපති නිසා අල්ලන්න අමාරැයි
2, මහින්දගෙ ආන්ඩුව ජාත්‍යන්තර පරීක්ශනෙ පිලිගන්නේ නැති නිසා ලොකේ ගොඩක් රටවල් ජාත්‍යන්තර පරීක්ශනෙ පිලිගන්නේ නෑ. ඇමරිකාවයි යාලුවො රොත්තයි පිලිගනී.
ඊ ළඟට එන ආණ්ඩුව ජ්‍යාත්‍යන්තර පරීක්ෂණ පිළිගන්නෙත් නෑ. එකට ඉඩ දෙන්නෙත් නෑ. මොකද එතන ඉන්නෙ රනිල් විතරක් නෙවෙයි. මෛත්‍රී ඍජුවම කියල තියනව යුධ අපරාධ චෝදනා වලින් රාජපක්ෂලව ආරක්ෂා කරනව කියල. ඒක බොරු වුනොත් ඒ ආණ්ඩුව නිකන්ම පෙරළෙනව. ඒ නිසා මහින්ද දින්නත් නැතත් ප්‍රශ්නෙ වෙනස් වෙන්නේ නෑ!
1) යුධ අපරාධ චොදනා තියන හමුදා නිලධාරීන් බොහොම පොඩ්ඩයි ඉන්නේ දැනට. ශවේන්දු සිල්වා එක‍්කනෙක්. කොහොමහරි මුලික චෝදනාව මහින්දට නිසා නිලධාරි බේරෙයි. නැත්තන් ඒ අයට තානාපතිවරැ කරල ඉමියුනිටි එක දෙන්න ඔිනි. ආන්ඩුව දැනටමත් ඒව කරල තියන්නේ.
2) ඒක ඉතින් ප්රස්නයක් තමා විරැද්ධ පක්සෙ දැනගන්න ඔිනි ජාතිමාමක වෙන්න නැත්තන් මහිනද මැරෙනකන් ජනාධිපති තමා.
3) ඔවි සමිමත කර ගනී අපිට තියෙන්නේ ගන්න නොගෙන ඉන්න ඊස්රායලේ වගේ.
යුද්දයේ අවසන් කාල සීමාවේ මෙරට සිදු වී ඇතැයි කියන යුධ අපරාධ සම්බන්දයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බව විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු මේ බව පවසන්නේ ඉන්දීය ‘The Hindu’ හින්දු පුවත්පතට අදහස් දක්වමිනි. ජනවාරි අටවැනිදා තමන් ජනාධිපිතවරණය ජය ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ ආරම්භ කරන බව ඔහු සඳහන් කර ඇත.
Api UNP Ranil, Chandrika saha TNL saha LTTE wenuwen puk** deegena Kade Yamu.
MEHEMA kaloth Mahinda , Gota, Sarath Fonskea Hire thama laginna yanne.
Me Kariyata one Egypt wela Hosni Mubarak ta kala wage deyak Lankawe Karanna.
http://www.thehindu.com/news/international/south-asia/sri-lanka-elections-sirisena-pledges-war-crime-inquiry/article6708104.ece
1) කව්ද කියන්නේ මූලික චෝදනා මහින්දට කියල? එතකොට අනික් හමුදා නායකයෝ? ශවේන්ද්‍ර සිල්වා ඇරුනම? එයාලට මොකද වෙන්නේ?
2) ඕක මේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි කියල තේරෙන්නේ නැද්ද?
3) කටෙන්ද කතා කරන්නේ? ඉස්රායලය කියන්නේ ඇමරිකාවේ හොඳම මිතුරෙක් ඒ වගේම ශක්තිමත් ආර්ථිකයක් තියන රටක්.....ලංකාව? වැඩිය ඕනේ නැහැ අපේ අපනයන බටහිර රටවල් නොගෙන හිටියොත් මොකද කරන්නේ? මොකෝ චීනෙට විකුනන්නද? දන්නේ නැත්තම් ශ්‍රිලංකාවේ අපනයන සංයුතිය පොඩ්ඩක් බලපන්
1) අනිත් හමුදා නායකයන්ට චෝදනා තියෙන වද දන‍්නේ නෑ අන්තිම සටනෙදි හැබැයි ශවේන්දුට තියනවා කියල දන්නව මොකද මිනිහගෙ යුනිට් එක තමා එදා නන්දිකඩල් වල හිටියෙ. අනික පොන්සේකටත් චෝදනා එයි. මොකද මිනිහ හමුදාපති නිසා. අපි බලමු.
2) ඒක තමයි ප්රස්නෙට උත්තරේ විපක්සය දැනගන්න ඔිනි මිනිස්සු ඉල්ලන දේ දෙන්න.
3) ඔව් සම්බාධක දායි. දැම්මොත් අපි පැනල දුවන්නද? අපි එකට යුද්ද කලානන් ඔය සම්බාධකත් ඉවසන්න ඔිනි. යුද්දේ කරපන් කියල ඉවර වෙලා යුද්ධ කරපු උන්ව මස්කඩේට දක්කන්න දෙන්න බැහැනේ. අනික අපි යුදදෙ රෙදි ටිකකට පාවලා දෙනවද?

1) බලමු කියන්නේ උත්තර නැහැ කියන එකනේ?
2) ඕකේ මහින්ද සදා ජනපති
3) නෑ දැන් මේ ප්‍රශ්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් විසඳ ගන්න ඕනේ නල්ලුනේ? ගණන් නොගෙන ඉමු කියලනේ කිව්වේ? ඉතින් කියපන් සම්බාදක නෙවෙයි විදේශ වෙළඳාම නැති උනාම අඩු ගානේ තෙල් ටිකවත් ගේන්නේ කොහොමද? අය ගල් යුගෙට යනවද?