ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ

    ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්‍ෂකත්වය ලබා නොදෙන්නේ නම් එය බලහත්කාරයෙන් හෝ ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.

    සජිත් පිලේ මැති ඇමති පිරිසක් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඇමති සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක යයිද වාර්තාවේ සදහන්ය.

    සිරිකොත එජාප මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීම, අරලියගහ මන්දිරය වැටලීම වැනි කටයුතු ගැනද සාකච්චා කර ඇති බවද එහි සදහන්ය.

    :lol::lol::lol::lol: මහින්ද අපේක්ශකකම ගෝඨට දෙන්නෙ නැ ඇතුලෙ කචල් ගාපු ගූ කුක්කො කෝ.. දැන් බලු රැල පේන්ඩවත් නැ... :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: asylum

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rolleyes: Sajith will join with my3

    ඒවනම් අනේ මන්ද , ගූ ඇන් පී නායකයො බල්ලො බලල්ලු වගේ ඇණකොටා ගන්නව කියල නම් එලිපිට පේනව..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්‍ෂකත්වය ලබා නොදෙන්නේ නම් එය බලහත්කාරයෙන් හෝ ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.

    සජිත් පිලේ මැති ඇමති පිරිසක් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඇමති සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක යයිද වාර්තාවේ සදහන්ය.

    සිරිකොත එජාප මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීම, අරලියගහ මන්දිරය වැටලීම වැනි කටයුතු ගැනද සාකච්චා කර ඇති බවද එහි සදහන්ය.

    :lol::lol::lol::lol: මහින්ද අපේක්ශකකම ගෝඨට දෙන්නෙ නැ ඇතුලෙ කචල් ගාපු ගූ කුක්කො කෝ.. දැන් බලු රැල පේන්ඩවත් නැ... :rofl::rofl::rofl:

    :dull::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Moda baiyo karanne unp nathi hype hadala denawa apekshakaya ko kiya kiya aha aha..mathakane uncle Percy giya para ko podu apapekshakatya ko ahala shadow boxing karala knock out una hati
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඒවනම් අනේ මන්ද , ගූ ඇන් පී නායකයො බල්ලො බලල්ලු වගේ ඇණකොටා ගන්නව කියල නම් එලිපිට පේනව..

    kohomath sajith ta dunna kiyanne ranilage awasane. a nisa ranila dena ekk na.
    my3 match 1k gahanna hithan sajith ekka ekathu wei. mona pabayek unath my3ta godak chanda tynw. :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාගෙන්ද රෑ කෑම කන්නේ? හාමුගෙන්ද සජිත්ගෙන්ද

    රෑ කෑම වේල් ගොඩයි දැන් ගූ ඇන් පී සෙට් එකට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    ඒක නම් ටිකාක් අමාරුවෙයි, මොකද ඔතන ගේම යන්නෙ විපක්ශ නායකකමට ..:lol::lol::lol::lol::lol:
    Hari mokak hari. Issarahata baya nathi kalla enna oone
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාගෙන්ද රෑ කෑම කන්නේ? හාමුගෙන්ද සජිත්ගෙන්ද

    රෑ කෑම වේල් ගොඩයි දැන් ගූ ඇන් පී සෙට් එකට

    ඇයි බන් කිහිලි කරුව කතානායකකම බල්ලට දාල එනවලු ඕන් ජනාධිපති වෙන්ඩ... :rofl::rofl::rofl::rofl: අරහෙන් ෆොන්සේක එහෙන් කිරිඇල්ල, නවීන් ලොක්ක සද්ද වහල ඉන්නෙ මාමන්ඩි නිසා, නැත්තන් මිනිහත් බලුපොරේ...:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Moda baiyo karanne unp nathi hype hadala denawa apekshakaya ko kiya kiya aha aha..mathakane uncle Percy giya para ko podu apapekshakatya ko ahala shadow boxing karala knock out una hati

    අනේ ලොල්,උබල තාම පුන්නක්කු බීවට රටේ උන් ආයෙ ඕව බොන්නෙ නැ..:lol::lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්‍ෂකත්වය ලබා නොදෙන්නේ නම් එය බලහත්කාරයෙන් හෝ ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.

    සජිත් පිලේ මැති ඇමති පිරිසක් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඇමති සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක යයිද වාර්තාවේ සදහන්ය.

    සිරිකොත එජාප මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීම, අරලියගහ මන්දිරය වැටලීම වැනි කටයුතු ගැනද සාකච්චා කර ඇති බවද එහි සදහන්ය.

    :lol::lol::lol::lol: මහින්ද අපේක්ශකකම ගෝඨට දෙන්නෙ නැ ඇතුලෙ කචල් ගාපු ගූ කුක්කො කෝ.. දැන් බලු රැල පේන්ඩවත් නැ... :rofl::rofl::rofl:

    ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන පවුල්වාදයක් නැති අහිංසක මිනිස්සු ඉන්න පක්ෂයක ජනාධිපතිකමට තරගයක් තියෙනවා.තොපේ මැදමුලන මහ බයියා වරිගේ එකෙක්ට හැර වෙන එකෙක්ට දෙන්නේ නෑනේ.ඒක නිස ෆයිට් කරල වැඩක් නෑ.සිරා ප්‍රෙසිඩෙන්ෂල් එක කෝල් කරපු ගමන් මහ බයියගේ බාගයක්ම පොහොට්‍ටුව අත හරිනවා.ගෝඨටත් දෙයිම කියලා හිතන්න එපා.මොකද මහ බයියගේ නම්බර් වන් චොයිස් එක ගෝල්ඩන් අම්මන්ඩි. සමහරවිට ගෝටා කැපෙන්නත් පුලුවන්.මොකද ගෝඨාත් ෂුවර්ම නැති පොරක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන පවුල්වාදයක් නැති අහිංසක මිනිස්සු ඉන්න පක්ෂයක ජනාධිපතිකමට තරගයක් තියෙනවා.තොපේ මැදමුලන මහ බයියා වරිගේ එකෙක්ට හැර වෙන එකෙක්ට දෙන්නේ නෑනේ.ඒක නිස ෆයිට් කරල වැඩක් නෑ.සිරා ප්‍රෙසිඩෙන්ෂල් එක කෝල් කරපු ගමන් මහ බයියගේ බාගයක්ම පොහොට්‍ටුව අත හරිනවා.ගෝඨටත් දෙයිම කියලා හිතන්න එපා.මොකද මහ බයියගේ නම්බර් වන් චොයිස් එක ගෝල්ඩන් අම්මන්ඩි. සමහරවිට ගෝටා කැපෙන්නත් පුලුවන්.මොකද ගෝඨාත් ෂුවර්ම නැති පොරක්.

    ආයෙ මොනාද උබලගෙ ප්‍රජාත්‍රන්තවාදය නම් රට පාලනය කරද්දිත් බේරුනා අපේක්ශකය තෝරද්දිත් බේරෙනව රෙද්ද පල්ලෙම...:yes::yes::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුජීව සේනසිංහලට, අජිත් පී පෙරේරලට විනය පරීක්‍ෂන ගේන බව ඇතැමුන් කියන බවත් ‘ගෙනෙං බම්බු වියන පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි’ යයි ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ‘සජිත් එනවා’ දෙවන ජනරැුලිය මාතරදී අමතමිනි.

    තමන් සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා තම දියණිය සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වී සිටින බවත් කී ඔහු එජාපය තරුණ නායකයෙකුට බාර දිය යුතු කාලය පැමින ඇතැයිද සදහන් කලේය.

    *** ලොල් ගූ ඇන් පී බලුපොරේ දැන් එලිපිට :lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    69629124_2225566947685148_243266273335574528_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පක්ෂය තුල විනය ගරුකව සිටින්නට බැරිනම් පක්‍ෂයෙන් යන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

    සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සිටින්නේ පක්ෂය විසින් අනුමත කළ වැඩපිළිවෙලක නොවන බවත් පක්ෂ නායකයා, පක්‍ෂය හෙළා දකින්නට කටයුතු කරන අයට සම්බන්ධයෙන් පක්ෂයේ විනය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු කියයි.

    අද වන විට කිහිපදෙනකු සජිත් ප්‍රේමදාස මහතා සමග කැරලි ගහන තත්ත්වයට පත්ව සිටින බවත් අනෙක් බහුතරය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නායකත්වය සමග සිටින බව ද ඔහු සඳහන් කළේය.

    උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.