ජනාධිපති ව රවට්ටපු GMOA එක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ජනාධිපති ව රවට්ටපු GMOA එක




    මේක 11.45 ඉදං අහන්න
    නැත්තම් පහල ලින්ක් එකට යන්න


    මේ කියන කතාව ඇත්ත කියල හිතනවද
    :(:(:(



    හිතන දෙයක් ගිහින් සිරසටම කියන්නකෝ

    https://www.facebook.com/NewsfirstSL/videos/306909090288238/


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    balamu ahala

    GMOA එකත් එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරනව වගේ මේ වෙලාවෙ ,තේරුමක් නැ කතාව
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    මේ රාජිතගෙ සංගමේ නේ...


    6PfyPBn.png




    fQuGDwL.png
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,159
    20,760
    113
    හස්තිශෛලපුර
    balamu ahala

    GMOA එකත් එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරනව වගේ මේ වෙලාවෙ ,තේරුමක් නැ කතාව


    උබ උඩ පැන්නට උබලාගේ මහ එකාම තමයි ඔය ප්‍රෙස් කන්ෆරන්ස් එක ඉස්සරහට ගත්තේ..
    දැන් ඌට ඔනේ GMOA එක සීන් එකෙන් හිමීට අයින් කරන්න..





    බලපන් තව ටික දවසක්.. උබත් පටන් ගනියි GMOA එකේ වැරදි මෙතන හලන්න.. එතකන් කක්කුස්සිය හෝද හෝද ඉදපන් සාඩින් බයියා..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle
    වහපු එක හොඳයි නේ බං. දැන් මූ කියන්නේ මූ හරි අරුන් වැරදි කියලද? එතකොට කවුද හරි?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    සම්පත් මීටවඩා හොයලබලල නිවිස් තේරුම් ගන්න හැමදේම හොයල දෙන්න බෑ:lol::rofl:

    :lol::lol:

    මොකක්ද කියන්නේ ?

    VcjeleN.png

    මේ ministry එකේ director කෙනෙක් , මෙයා කොහොමද ප්‍රසිද්ධියේ කියන්නේ රටක නායකයා කාටහරි රැවටිලා ඉන්නේ කියලා :dull: