ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ............

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාවේ නිරත වන වගාකරුවෙකු අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.
    තේ වගාව සඳහා පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියන් ජනාධිපතිවරයා සමග අදහස් පල කරයි.
    පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් ගොවියා කියා සිටී.
    නමුත් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් නොමිලේ පොහොර දුන් බවත් අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.
    කෙසේ වෙතත් මෙම සිදුවීම කෙදිනක වූවක්දැයි පැහැදිලි නැත.

    lankacnews
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ජනාධ්පති තුමා මෙච්චර security එකක් තියෙද්දී
    අයි අපහු ලිස්සල යන්නේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Ignore the first citizen's presence at all cost. Don't even meet this fool. An election is coming at the end of this year.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,778
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    aP7bxYb3_700w_0.jpg