අධිකරණය: සරත් ෆොන්සේකා, ඔබ වැරදි කරුද?? නිවැරදි කරුද??
සරත් ෆොන්සේකා : දෙකම උතුමනි![]()


ඔය ෆොන්සේකගෙ ගෝලයො (ඇත්තටම රනිල්ගෙ කුක්කොටික) දන්න කුණු හරප කියන්ඩ විතරයි. ඔය unp කාරයන්ගෙ තුප්පහි රටට හතුරැ දේශපාලනයට තමයි කුහකකම වෛරය ඉරිසියාව සාපකිරිමි අයිති වෙන්නෙ.අපි එචිචර පහත් නැති හින්ද ෆොන්සේකට හෙනගහපන් කියන්නෙ නැතුව,සුබ උපන්දිනයක් කියන්ඩ පුලුවන් එකට අපි සතුටු වෙන්ඩ ඔනේ![]()

අනිවාර්යෙන් මචන්, ෆොන්සේකගෙ මොලේ නරක් වෙලා.ජනාධිපතිගෙන් සමාව ගන්නෙ නැතුව වටේ යනව. ලෝකෙ මොන රටින් ලංකාවට කියුවත් ෆොන්සේකා නිදහසු කරන්ඩ කියල ඒක නමි මේ කපේදි වෙන්නෙ නැ, මොකද ආණ්ඩුවට සාධාරන උත්තරයක් තියෙනව."ජනාධිපතිතුමාගෙන් සමාව ඉලුලුවොත් සාමව දෙන්ඩ සුදානමි,සමාව අපෙන් ඉල්ලන්නෙ නැතුව ඔයාලගෙන් (පිටරටකින්) සමාව ඉල්ලුවට අපිට කරන්ඩ දෙයක් නැ, ෆොන්සේකට කියන්ඩ ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලන්ඩ කියල" ඔචිචරයි. ලොකේ ඔනෙම රටක් දන ගහනව,මොකද ඔනෙම රටක් දන්නව පළමුව තමන්ගෙ රටෙන් ඉල්ලිමි කරන්ඩ ඔනේ කියල.තමන්ගෙ රටේ ආණ්ඩුවෙන් සමාව දෙන්නෙ නැත්නමි තමයි පිටරටවලට යන්නෙ.ෆොන්සේක දන්න දේශපාලනේ, මොලේ හොද නැති කමට කේවටිටයන්ගෙන් බණ අහල වටේ යනව, පවි
![]()

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, ඔවා කතා කරලා වැඩක් නැහැ, මෙතන බහුතරයක් ඉන්නේ මහින්ද මහත්තයා මොනව කලත් එහෙමයි හමුදුරුවනේ කියන කට්ටිය මිසක් බුද්ධිමත්ව හිතන කට්ටිය නෙමෙයි,
ඒ අයට කවදා හරි වෙන්නෙ ITN එකට වෙච්ච එකේ අනිත් එක
දැන් ඔය බුද්ධිවත්ව හිතලද සුද්දට පෙත්සන් අත්කරල ෆොන්සේකව බේර ගන්ඩ හදන්නෙ ?දැන් සුද්දට පෙත්සමි අත්සන් කරල දුන්නාම පුලුවන්ද ෆොන්සේකව බේරගන්ඩ????
![]()

beri wei nam oya kalabala wenna epa..![]()
අපිට ඔක්කොම 1 බන් 1 වත් අපිට කන්න දෙන්නේ නැ අපි කියන්නෙත් එයාට නිදහස්න වෙන්න ක්‍රමයක් අපිත් ආස ජෙනරල් නිදහස් වෙනවට. උබල වගේ හැම මගුලම පක්ෂ කන්නාඩියෙන් බලන්න අපිට පුරුදු නැ. මොකක් කිවත් උබල කියන්නේ මහින්දට පුක දෙනවා කියල එටකොට උබල කියන්නේ මේ රටේ බහුතරය පුක දෙන උන් කියලද??????????
මෙන්න පොයින්ට් එක.
එකෙන් ඕක කරන්න බැරිනම් මෙයාල ඕක පටන් ගත්ත දවසේ ඉඳල කියවන්නේ ඇයි දන්නේ නැහැ.
උදේටත් ෆොන්සේකා හවසටත් ෆොන්සේකා නිදියනකොටත් ෆොන්සේකා

lokkata reta ninda yanne ne kiyanne.. hinen bayawenawalu... 

lokkata reta ninda yanne ne kiyanne.. hinen bayawenawalu...
![]()


උබ ආස ඇති ෆොන්සේකා මහත්තයා නිදහස් වෙනවට, එත් මචන් මම මෙතනදී බහුතරයක් කියන වචනය භාවිතා කලේ උබ වගේ හිතන අය ඇර, මෙතන ගොඩක් ඉන්නේ මහින්ද මහත්තයා කරන හැම දේම හරි කියන අය, මම කවදාවත් මහින්ද මහත්තයගේ හැම දේයක්ම වැරදී කියලා නැහැ, හොද දෙවල් තියෙනවා, ඒ හොද දෙවල් අතරේ වැරදි දෙවලුත් තියෙනවා, මම උත්සහා කලේ එවා පෙන්නලා දෙන්න, එත් මෙතන ඉන්න බහුතරයක් බුද්ධිමත්ව හිතන්නේ නැහැ, එකයි මෙතන තියෙන වැරැද්ද ?
දැන් උබට පුළුවන්ද මම ෆොන්සේකා මහත්තයටම පු* දෙනවා කියලා කියන්න, උබට බැහැ, මොකද මම මහින්ද මහත්තයාගේ ගොඩක් දෙවල් වලට හොදයි කියලා තියෙනවා, මම හෙටත් මහින්ද මහත්තා ජනාධිපතිවෙලා ඉන්නවට කැමතී, එත් මෙතන ඉන්න බහුතරයකගේ කමෙන්ට් බැලුවම පේන එක දෙයක් තමයි මහින්ද මහත්තයටම පු* දෙනවා කියන එක, අන්න එකයි තියෙන ප්‍රශ්නේ.
අපි හැම දෙයක්ම හිතන්න ඔනේ තාර්කිකව සහ බුද්ධිමත්ව, එහෙම නැතුව මහින්ද මහත්තයා කරන ගොඩක් දෙවල් හරි, එක නිසා ෆොන්සේකා මහත්තයට කරපු දේත් හරි කියලා නෙමෙයි, එක මහින්ද මහත්තයට දේශපාලන පැත්තෙන් හරි වෙන්න පුළුවන්, එත් එක අපිට වැරදී, ෆොන්සේකා මහත්තයත් අපි අද විදින නිදහසට හවුල් උනා. අපි ඒ ගැන හිතන්න ඔනේ.
ethakota 2005 election eka ranil ta 40% vote kale kotida ??
ethokota 2010 election eke laksha 40 ( unge results anuwa) vote kale kotida ?
ehema beluwoth lanwage 40%+ koti ne inne.... ithuru tika lune oya kiyala widiyata mahindata puka denne... ettata mahinda paka pelenna niyameta denawa neda dan... January wala therei thawa sepa tikak
මෙන්න පොයින්ට් එක.
එකෙන් ඕක කරන්න බැරිනම් මෙයාල ඕක පටන් ගත්ත දවසේ ඉඳල කියවන්නේ ඇයි දන්නේ නැහැ.
උදේටත් ෆොන්සේකා හවසටත් ෆොන්සේකා නිදියනකොටත් ෆොන්සේකා
Oya petition eken US walata lanka we abyanthara deshapalaneta kelinma athagahanna road ekak hadenawa.Ekai kiyanne okata sign karanna epa kiyala.Mamath wiruddai Mr.Fonsekawa mehema hire dala thiyena eka gana.BUT athule dewal athulema wisanda ganna eka tamai honda.Mokada US atha gahawwa kiyanne ape rata winasa karala puluwan tharam huran kala thamai un yanne.Ehema wenawa dakinna kamathi nam sign karanna mokada sign kirima nokirima thamanta aythi deyak.
Hama dema paksha kannadiyen balanne nathuwa open minded hithanna![]()
) 


ඒක තමයි මනුස්සකම.
කොහෙද යකෝ කියවේ රනිල්ට චන්දේ දුන්නේ කොටි කියල උබේ ඔලුව හොද නැද්ද පලයන් පුක දෙන 1 ත් සීමාවක් තියනවා . අපි කාටවත් පක්ෂයකට පුක දෙන්නැ . රනිල් කරත් මහින්ද කරත් වරද වරද විදියට අපි දකිනවා. උබල වගේ මහින්ද නම තිබුනත් බනින තරම් පොන්න......... නොවන බව දැන ගනින්
අනේ මන්ද මචන් උඹල අපට කියනවා පක්ෂ කන්නාඩියෙන් බලන්න එපා කියලා
එතකොට ඊයේ තිබුන කාර් රේස් ඒකට පාර හදන්න වැලි කොට්ට අදින්න හමුදාවේ අය යොදවපු එක හරිද.
අනෙක ඔය දේ ගැන අපි කොච්චර තර්ක කරත් වැඩක් නැහැ
දැන් මේ එයේ පෙරේද තමුන්ගේ දුවව දුෂණය කරපු කෙනෙක්ට නිදහස දෙන්න ගියේ සමව ඉලලද
එතකොට මරණ දඬුවම නියම උන ඇමති බිරිඳක්ව නිදහස් කරේ කොහොමද
ඇත්ත තමයි සරත් ෆොන්සේකාට මුහුණ දෙන්න මේ ආණ්ඩුව බයයි කියන එක

මෙතන ඉන්න බහුතරයකගේ මහින්ද මහත්තයටම පු* දෙනවා කියල උබ කියන්නේ කොහොමද උබ බලන් හිටිය වගේ . උබල ගේ මානසිකත්වය තියෙන්නේ පු'' වටේ' උබල බහාතේරුවේ පු.. කියන 1 ද , අපි කාටවත් පුක දෙන්න යන්නේ නැ මහින්ද කරත් රනිල් කරත් වරද වරද විධියට අපි දකිනවා.කරන හරි දේත් හරි විධියට අපි දකිනවා
එතැනදී මහින්දද රනිල්ද කියන එක අපිට වැදගත් නැ පුෆොන්සේකා මහත්තයත් අපි අද විදින නිදහසට හවුල් උනා කියන එක උබ කියන්න ඕන නැ 1 අපි දන්නා නිසා තමා කියුවේ නිදහස් කරගන්න ක්‍රමයක්.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, ඔවා කතා කරලා වැඩක් නැහැ, මෙතන බහුතරයක් ඉන්නේ මහින්ද මහත්තයා මොනව කලත් එහෙමයි හමුදුරුවනේ කියන කට්ටිය මිසක් බුද්ධිමත්ව හිතන කට්ටිය නෙමෙයි,
ඒ අයට කවදා හරි වෙන්නෙ ITN එකට වෙච්ච එකේ අනිත් එක
අපිට ඔක්කොම 1 බන් 1 වත් අපිට කන්න දෙන්නේ නැ අපි කියන්නෙත් එයාට නිදහස්න වෙන්න ක්‍රමයක් අපිත් ආස ජෙනරල් නිදහස් වෙනවට. උබල වගේ හැම මගුලම පක්ෂ කන්නාඩියෙන් බලන්න අපිට පුරුදු නැ. මොකක් කිවත් උබල කියන්නේ මහින්දට පුක දෙනවා කියල එටකොට උබල කියන්නේ මේ රටේ බහුතරය පුක දෙන උන් කියලද??????????
අධිකරණය: සරත් ෆොන්සේකා, ඔබ වැරදි කරුද?? නිවැරදි කරුද??
සරත් ෆොන්සේකා : දෙකම උතුමනි![]()







