ජනාධිපති හදුන්වන අන්වර්ථ නාම​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජනාධිපති හදුන්වන අන්වර්ථ නාම​

    36385962_432969527169436_2485186094576959488_n.jpg
     
    • Like
    Reactions: stasia

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    hinath yanawa
    dukai ape ratane kiyala

    අපේ බත් කන හරක් නිසා බලපන් රටට වෙච්ච දේ. මහින්ද රාජපක්‍ෂ අදටත් ජනාධිපති වෙලා හිටීයා නම් මේ රට කොච්චර දියුණුවෙලා තියෙයිද​:yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,981
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ බත් කන හරක් නිසා බලපන් රටට වෙච්ච දේ. මහින්ද රාජපක්‍ෂ අදටත් ජනාධිපති වෙලා හිටීයා නම් මේ රට කොච්චර දියුණුවෙලා තියෙයිද​:yes:

    මහින්දගේ වැරදි කොච්චර තිබ්බද බ්‍රෝ.... ඒවා නොකලානම් මහින්ද පුටින් වගේ තමා

    එයා එලවල ගත්ත මෙයත් එහ්මය්...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මහින්දගේ වැරදි කොච්චර තිබ්බද බ්‍රෝ.... ඒවා නොකලානම් මහින්ද පුටින් වගේ තමා

    එයා එලවල ගත්ත මෙයත් එහ්මය්...

    පුටින්ගේ දේශපාලනය සිල්ගත්ත වගේ කියලද හිතන්නේ.. ටිකක් හොයල බලන්න. හබැයි මන් ගරුකරණ නායකයෙක් මොකද තමන්ගේ රට මුල්තැන මොකක් වුනත් :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,094
    3,933
    113
    මහින්දගේ වැරදි කොච්චර තිබ්බද බ්‍රෝ.... ඒවා නොකලානම් මහින්ද පුටින් වගේ තමා

    එයා එලවල ගත්ත මෙයත් එහ්මය්...
    පුටින් වගේ නායකයෙක් ලැබෙන්න පින් කරන්න ඕන. අපේ රටට අවශ්‍ය පුටින් කෙනෙක්. මිනිස්සුන්ට ආදරේ, රටට වැඩ කරන, රට දියුණු කරන නායකයෙක්. එහෙම කෙනෙක් එපාද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය හඳුන්වන උන්ට හම්බවෙන්න අවස්ථාවක් එහෙම දුන්න නං බිම බඩගාගෙන වැඳල සෑර් කියන්නෙ :lol:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    අපේ බත් කන හරක් නිසා බලපන් රටට වෙච්ච දේ. මහින්ද රාජපක්‍ෂ අදටත් ජනාධිපති වෙලා හිටීයා නම් මේ රට කොච්චර දියුණුවෙලා තියෙයිද​:yes:

    "බත් කන හරක් "
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    පුටින් වගේ නායකයෙක් ලැබෙන්න පින් කරන්න ඕන. අපේ රටට අවශ්‍ය පුටින් කෙනෙක්. මිනිස්සුන්ට ආදරේ, රටට වැඩ කරන, රට දියුණු කරන නායකයෙක්. එහෙම කෙනෙක් එපාද?

    Putin gana danne natuwa oya katha karanne.
     
    • Like
    Reactions: Identity

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,094
    3,933
    113
    ඔය හඳුන්වන උන්ට හම්බවෙන්න අවස්ථාවක් එහෙම දුන්න නං බිම බඩගාගෙන වැඳල සෑර් කියන්නෙ :lol:
    ehema thamayi ban ohoma gonek gen keeyak hari ganna labena awasthawa maga arinne na kawuruwath. eth ehema kiyala oota gaurawayak athiwenne naa. pambaya pambayama thamayi.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema thamayi ban ohoma gonek gen keeyak hari ganna labena awasthawa maga arinne na kawuruwath. eth ehema kiyala oota gaurawayak athiwenne naa. pambaya pambayama thamayi.

    මෛත්‍රීපාල සිරිසේනට ගෞරව කරන්න බැරි එක උන්ගෙ ප්‍රශ්නයක් :yes:
    මට නං අවංකවම මෛත්‍රීපාල සිරිසේනගෙ ඔහොම බයින්න තරං වැරැද්දක් පේන්නෑ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,094
    3,933
    113
    මෛත්‍රීපාල සිරිසේනට ගෞරව කරන්න බැරි එක උන්ගෙ ප්‍රශ්නයක් :yes:
    මට නං අවංකවම මෛත්‍රීපාල සිරිසේනගෙ ඔහොම බයින්න තරං වැරැද්දක් පේන්නෑ
    gaurawa karanna bari eka unge neweyi sirisenage prashnayak. oo sewayak kara nam ohoma baninne na.
    pawul palanaya kiwwa. uge malli trc eke. putha yaluwo ekka club walata gahanawa, helicopter rides gighin selfie gahanawa, visa reject wechcha un vip eken rata ekka yanna hadala ahu una.
    kehel kole bath kaawa, dan balapan wiyadama.
    okkoma hari, mokadda karapu sewaya? rata winasa kara miska? anika oo eeye kiyapu eka ada kiyanawa danne na kiyala. dawasata eka gaane baila gahanawa.
    habayi moo rata nathi karapu deweni ekaa. palawenima chandrika.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්දගේ වැරදි කොච්චර තිබ්බද බ්‍රෝ.... ඒවා නොකලානම් මහින්ද පුටින් වගේ තමා

    එයා එලවල ගත්ත මෙයත් එහ්මය්...

    oya hithan inne putin supiri kiyalada bro? :eek: