නීතිපති සංජය රාජරත්නම් මහතාට තවත් මාස හයක සේවා දිගුවක් ලබාදෙන ලෙස නිර්දේශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශය කිරීමට සූදානම් වෙයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම නිර්දේශය ජනාධිපතිවරයා විසින් යොමු කිරීමට නියමිතව තිබේ.
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් තිදෙනෙකු එකම ලිපියකින් මෙම තීරණයට විරෝධය පළ කිරීමද ජනාධිපතිවරයා විසින් එම සභාවේ සභාපති වන කතානායකවරයා වෙතද අවධානය යොමු කිරීමටද නියමිතව ඇත.
ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ නිර්දේශයක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කිරීමට හැකි බව ව්‍යවස්ථාවේ සඳහන්ය.


ponna jeppo set eka
