ජනාධිපති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව

    අපේ ඇති ගරු ජනාධිපති තුමා රට ගිණි ගන්න වෙලාවේ බොලිවියාවේ සිට රටේ සාමය රකින්න කියලා ට්වීටර් පණිවිඩයක් එවලා. බලපන්කො කොච්චර ලොකු වැඩක්ද කියලා කොරලා තියෙන්නේ. :lol::lol::lol:


    103d3sg.jpg


    කොහොමද අපේ රජාට රජ සැප අද එහෙ :P:P:P
     

    Similar threads