ජනාධිපති_ඉල්ලා_අස්විය_යුතුයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ජනාධිපති_ඉල්ලා_අස්විය_යුතුයි

    ජනපති සහ ඇමතිවරුත් ඉල්ලා අස්වියයුතුයි! අගමැතිගේ ස්ථාවරය මෙන්න

    අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවී විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන ඇතමුන් විශ්වාසභංගයට පෙර අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබෙනවා. එහෙත් අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ තමන් ඉල්ලා අස්වීමට හේතුවක් නොවන බවයි.
    තමන් ඡන්දයකින් ජයගෙන අග‍්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති බවත් එලෙස ඉල්ලා අස්වන්නේ නම් සෙසු අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ. කුමන අදහස් පළ වුවද විශ්වාසභංගයට මුහුණදී එය ජය ගැනීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අදහස වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණ කළේ.
    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීද ඊට එක් වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍යවරයා ඉවත් වියයුතු බවයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    ඔය යකා චන්දෙ දිනල අගමැති උනේ කොහෙද බන්? ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරල අගමැති කම පික් පොකට් ගැහුව.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඒකාධිපති??බල පෙරේතයා??කෝ ඒ වචන දැන්?:lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඔය යකා චන්දෙ දිනල අගමැති උනේ කොහෙද බන්? ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරල අගමැති කම පික් පොකට් ගැහුව.

    සීරාව ජනාධිපති කරන්න කලින්ම ඕවා ඉල්ලලා තියෙන්න ඇති.2010 ෆොන්සේකා ජනාධිපති උනානම් රනිල්ම තමා අගමැති පට්ටම ගන්නේ.ෆොන්සේකා ජනාධිපති උනේ නැති එක හොදයි.නැත්නම් සිරා වගේම තමා ඉන්න වෙන්නේ.:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් ඉතින් ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති නෙ :yes: අගමැති විතරක් වැරදි නෑ ජනාධිපතිත් වගකියන්න ඕනේ :yes:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඔය යකා චන්දෙ දිනල අගමැති උනේ කොහෙද බන්? ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරල අගමැති කම පික් පොකට් ගැහුව.

    wistara karapan balanna
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රනිල්ට back කරන්නේ මහින්ද බං. මිනිහා කතා කරලම කියලා තියෙනවා ඕක පරදිනවා කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය යකා චන්දෙ දිනල අගමැති උනේ කොහෙද බන්? ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරල අගමැති කම පික් පොකට් ගැහුව.

    Im not a UNP fan boy :lol: but Ranil got more than half a million votes in that election in 2015 August.
    Sira is a real idiot
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    sirisenage thamai varadda. 19 genne nathuwa hitiyanam ballek vage kanen allala eliyata danna thibba
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Im not a UNP supporter but Ranil got more than half a million votes in that election in 2015 August

    First time ජනාධිපති උන පාර ඩීල් එකකට තමා අගමැති වුනේ. හැබැයි ඒක පික්පොකට් කියල කියන්න බෑ මිනිස්සු දැනගෙන හිටියා සිරිසේන ඡන්දෙ ඉල්ලන කොටම අගමැති රනිල් කියලා.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඔය යකා චන්දෙ දිනල අගමැති උනේ කොහෙද බන්? ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරල අගමැති කම පික් පොකට් ගැහුව.

    :rofl:
    අන්තිමට දිමුරුම් දුන්නේ අගමැති විදිහට 2015 මැද තිබුණු මහමැතිවරණයෙන් UNP එක දිනුවට පස්සේ (113ක් නැතිඋනත්) නෙවේද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕක වෙන්නේ කිසි දෙයක් නෙමෙයි විශ්වාසභංගය ගෙනාපු පරදිනවා. ඕක දින්නත් ්‍රි ලංකා නිදහස් පක්ෂය සෙට් එකක් මෙන්න යූඑන්පී එකට ඇවිල්ල තනි ආණ්ඩුවක් හදන්න කතාකරලා තියෙනවා. ඒක එකෙක් තමයි එස් බී.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :rofl:
    අන්තිමට දිමුරුම් දුන්නේ අගමැති විදිහට 2015 මැද තිබුණු මහමැතිවරණයෙන් UNP එක දිනුවට පස්සේ (113ක් නැතිඋනත්) නෙවේද?

    රනිල් ඡන්ද පදනමක් නෑ කියලා නම් කියන්න බෑ. ගියපාර ඡන්ද වැඩිම ජන්ද ගත්ත මිනිහා ලංකාවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගම්සබාවෙන් පැරදිලා බලු උන බලු විල්ලක්...පොදු අපේක්ශකයො දාල කුමන්ත්‍රන කරල බලේ අරන් දැන් බල්ලො බලලු වගේ උන් උන්ම ඇන කොටා ගන්නව..:):)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්ත තමයි ජනාදිපති අගමැති ආණ්ඩුව නියෝජනය කරන හැම ඇමතියෙක් මන්ත්රියෙක්ම වග කියන්න ඕනේ.

    නියම එකදිපතියා පොනිල්... හිට්ලර් පොනිල් බැංකු හොරා පොනිල්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ඡන්ද පදනමක් නෑ කියලා නම් කියන්න බෑ. ගියපාර ඡන්ද වැඩිම ජන්ද ගත්ත මිනිහා ලංකාවේ.

    :yes::yes: ආයෙත් අහල පුදුම චන්ද පදනමක් තියෙන්නෙ ඒකනෙ වෙන පක්ශ වල එවුන් කඩල අරන් උන්ව ජනාදිපති කරගෙන අන්තිමට ඌටම කියල *ක ඉරා ගන්නෙ..:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලොල් ගම්සබාවෙන් පැරදිලා බලු උන බලු විල්ලක්...පොදු අපේක්ශකයො දාල කුමන්ත්‍රන කරල බලේ අරන් දැන් බල්ලො බලලු වගේ උන් උන්ම ඇන කොටා ගන්නව..:):)

    මමනම් මැරුණත් රනිල්ට බං.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක වෙන්නේ කිසි දෙයක් නෙමෙයි විශ්වාසභංගය ගෙනාපු පරදිනවා. ඕක දින්නත් ්‍රි ලංකා නිදහස් පක්ෂය සෙට් එකක් මෙන්න යූඑන්පී එකට ඇවිල්ල තනි ආණ්ඩුවක් හදන්න කතාකරලා තියෙනවා. ඒක එකෙක් තමයි එස් බී.

    උබ කියන එක ඇත්ත ඕක පරදින්නේ ගොඩක්ම අර අවුරුදු 5ක් සම්පුර්ණ නැති හින්දා උන්ට පෙන්ෂන් එක නැති වෙනවා දැන් ආණ්ඩුව විසුරුවා හැරියොත් එහෙම එකයි. නැත්තම් ඕක පැරදෙනවා. හොදම දේ ඉතින් තව අවුරුදු 2කත් ඔහොම විනාශ කරන්න ඉඩ දීල. ඊට පස්සේ ඉතින් 94 ඉදන් යු එන් පි එක විපක්ෂෙට දැම්මා වගේ පරද්දලා දාන එකයි.