ජනාධිපති_ඉල්ලා_අස්විය_යුතුයි

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    buddhika pathirana vage ayata avasthava denna one
    nathiva kabir hashim ayin karala akila viraj vage aya
    genne nathiva

    බුද්දික පතිරන කියුවේ අර අත කපාගන ලේ වලින් නම ලියලා මිරිස් 5ක්ද 6ක්ද කාපු එකාද? :lol: unp කියන්නේ පේල් පක්ෂයක් බන්. කැපුවත් කොල රිව්වත් කොල ඒකාලේ අර ලැවරියා විකුනපු එකාට ජන්දෙ දුන්න නාකි කාලකන්නි ටිකගේ ජන්ද පදනම විතරයි තියෙන්නේ. උන් ටික මලම එකත් නෑ :lol: ලොල්ලෙක් දෙන්නෙක් ඇරුනම. :lol:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ȜMA X;23040501 said:
    බුද්දික පතිරන කියුවේ අර අත කපාගන ලේ වලින් නම ලියලා මිරිස් 5ක්ද 6ක්ද කාපු එකාද? :lol: unp කියන්නේ පේල් පක්ෂයක් බන්. කැපුවත් කොල රිව්වත් කොල ඒකාලේ අර ලැවරියා විකුනපු එකාට ජන්දෙ දුන්න නාකි කාලකන්නි ටිකගේ ජන්ද පදනම විතරයි තියෙන්නේ. උන් ටික මලම එකත් නෑ :lol: ලොල්ලෙක් දෙන්නෙක් ඇරුනම. :lol:

    :sorry:buddhika pathirath ara asiri vanigarathna ekka\
    gon athal dena eka aththa
    habayi royal lollo tikata vada hodayi
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මම මහින්දට කඩේ යනවා නෙවේ බන්. ඒ උනාට නිකමට හිතපන්කෝ සිරිසෙනයි රනිලුයි දැන් රට කරන් යන විදිහට මහින්ද 2015 පැරදෙනකොට යුද්දෙත් ඉවර වෙලා නැතිව. යුද්දේ එක්කම පිස්සෝ දෙන්නට රට ගියා නම් අද අපිට මොනවා වෙලා තියෙයිද ? අද අපි ජිවත් වෙයිද? මුන් දෙන්නා කොටි එක්ක මොන ගිවිසුම් ගහලා මිනිස්සුන්ගේ ජිවිත කෙලවල දායිද.

    මහින්දට හොරා කිවාත් අද එකක්වත් ඔප්පු කරගන්න බැරිව දගලනවා උන්.කියන තරම් හොරකම් කරා නම් විපක්ෂේ ඉද්දි කොහොම හිරේ දන්න පුළුවන් ද ? ඒ එක චෝදනාවක්වත් ඔප්පු උනේ නෑනේ. ඒ උනාට රනිල් සිරා ආණ්ඩුවේ කොච්චර හොරකම් කොච්චර ඔප්පු උනා ද බන් 2015 ඉදන්ම.
    😆😆
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ශ්‍රිලන්කාවේ ප්‍රජාත්‍රන්තවාදි ක්‍රමය වන්නේ..??
    Shut up & sit down 😂

    ප්‍රජාත්‍රන්තවාදි ක්‍රමය යනුවෙන් අදහස් වන්නේ?

    Shut up & sit down ක්‍රමය😂

    Shut up & sit down ප්‍රජාත්‍රන්තවාදයේ පියා??
    Ranil🤭