ජනාධිපති_පුතයාට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    ඔය මහජනතාව කියන්නෙත් එච්චර හොඳ කට්ටියක් නෙමේ හරිද.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    හිටපු ජනාධිපති සහ පිරිවර සේම වර්තමාන ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණ වලට බය ඇයි දැයි මේ සිද්ධියෙන් ලංකාවේ ජනතාවට මනා වැටහීමක් ලැබිය යුතුය.

    හිටපු ජනාධිපති සහ පිරිවර සේම වර්තමාන ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණ වලට බය ඇයි දැයි මේ සිද්ධියෙන් ලංකාවේ ජනතාවට මනා වැටහීමක් ලැබිය යුතුය

    ජ්‍යාත්යන්තරේට තෙල් ටික සින්කරේට දුන්න නැති එකේ පලියලු ඔය ගත්තෙ..

    මහ ලොකු ජාත්යන්තරේ :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    Republic of Equatorial Guinea

    Republic of Guinea

    Republic of Guinea-Bissau

    Independent State of Papua New Guinea


    මට ඉස්සෙල්ල කියපං මේ හතරෙන් කොයි රටද කියල :lol:
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Guinea-Bissau වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ.

    මරුසිරා;22435768 said:
    ගිනිවල එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ :lol::dull:

    ප්‍රංශ අධිකරනයේන් නේ නඩු අහල තියෙන්නේ?:confused: දැන් ඔය රාජ සන්තක කරපුව ප්‍රංශේටද අයිතිවෙන්නේ? :eek:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ අතර 2018 පළාත්සභා ඡන්දයට දින කිහිපයකට පෙරදී ලන්කාවෙ හිටපු ජනාදිපති පුත්‍රයෙකුට අයත් රත්තරන් අශ්වයෙකු , යුනිකෝන් සතෙකු හා ලැම්බෝගිනි හූරාකෑම් රථයක් තසීම් වාජුඩීන් ගේ මිනී වලෙන් මතුවේ:dull:

    :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    We have forgotten that who voted Namal to parliament. It is Sri Lankans so this does not apply to us. Even now how many votes a currupt person get.