හිටපු ජනාධිපති සහ පිරිවර සේම වර්තමාන ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණ වලට බය ඇයි දැයි මේ සිද්ධියෙන් ලංකාවේ ජනතාවට මනා වැටහීමක් ලැබිය යුතුය.
හිටපු ජනාධිපති සහ පිරිවර සේම වර්තමාන ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණ වලට බය ඇයි දැයි මේ සිද්ධියෙන් ලංකාවේ ජනතාවට මනා වැටහීමක් ලැබිය යුතුය

කෝ මේ නාමල් කොලුවා ...![]()

Republic of Equatorial Guinea
Republic of Guinea
Republic of Guinea-Bissau
Independent State of Papua New Guinea
මට ඉස්සෙල්ල කියපං මේ හතරෙන් කොයි රටද කියල
Guinea-Bissau වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ.
මරුසිරා;22435768 said:ගිනිවල එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ
දැන් ඔය රාජ සන්තක කරපුව ප්‍රංශේටද අයිතිවෙන්නේ?
මේ අතර 2018 පළාත්සභා ඡන්දයට දින කිහිපයකට පෙරදී ලන්කාවෙ හිටපු ජනාදිපති පුත්‍රයෙකුට අයත් රත්තරන් අශ්වයෙකු , යුනිකෝන් සතෙකු හා ලැම්බෝගිනි හූරාකෑම් රථයක් තසීම් වාජුඩීන් ගේ මිනී වලෙන් මතුවේ![]()
