ජනාධිපති_බොදු_බල_සේනා_නියෝජිතයන් රහසේ හම&#3540

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    ජනාධිපති_බොදු_බල_සේනා_නියෝජිතයන් රහසේ හම&#3540

    mr_gnasara.jpg

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රී බොදු බල සේනා නියෝජිතයන් හොර රහසේ හමුවූ බව අරලියගහ මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ග සැලකර සිටී. මෙම හමුව සංවිධානය කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය මහතා විසිනි.
    ඊයේ (23) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිදුවූ මෙම හමුවීමට බොදු බල සේනාව වෙනුවෙන් එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සහ එම සංවිධානයේ න්‍යායචාර්ය ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා සහභාගි වී ඇත.
    ඊයේ පෙරවරුවේ බොදු බල සේනා නියෝජිතයන් මහනුවරදී මල්වතු මහානායක හිමියන් බැහැදුටු අතර ඉන් අනතුරුව කොළඹ පැමිණෙමින් සිටි බොදු බල සේනා නියෝජිතයන්ට දුරකතනයෙන් කතාකොට ඇති ජනාධිපතිවරයා කෙසේ හෝ හැකි විගස පැමිණ තමා හමුවන ලෙස ආරාධනා කොට ඇත. ජනාධිපතිවරයාගේ එම ආරාධනාව එසැණින් පිලිගෙන ඇති බොදු බල සේනාවේ නියෝජිතයන් ඊයේ රාත්‍රී 7.00 වන විට අරලිය ගහ මන්දිරයට පැමිණ ඇත.
    මෙහිදී බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් ගැන විශාල සතුටකින් කතාකර ඇති ජනාධිපතිවරයා දිගටම ආරක්ෂක ලේකම්වරයා කියන ආකාරයට කටයුතු කරගෙන යන ලෙස ඉල්ලා ඇත. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ කාර්යාලයට කඩා වැදීම පිළිබඳව සන්තෝෂය පල කර ඇති ජනාධිපතිවරයා රවුෆ් හකීම්. වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා වැනි ඕනෑම අයෙකුගේ තරාතිරම නොබලා පහර දෙන ලෙස ඉල්ලා තිබේ.
    මෙහිදී බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට පහරදීම පිළිබඳව කරුණු පැහැදිලි කර දී ඇති ඥානසාර හිමියන් තමන් කිසි විටෙකත් ජනාධිපතිගේ මෑනියන්ට අපහාස නොකළ බවත් එය මාධ්‍ය කරුවන්ගේ නිර්මාණයක් බවත් පවසා ඇත.
    ‘ නෑ. මට බැසිල් කියල තියෙන්නෙ සේරම දේවල් ගැන. එයා මුස්ලිම් කට්ටිය ගැන බලා ගනීවි. දිගටම එයාට ගහන්ඩ. මම වටරැක්කෙ විජිත ගැන බලාගන්නම්. අවුල් කරගන්නෙ නැතුව වැඩේ කරමු. විපක්ෂෙට මේකෙ වාසියක් නැතිවෙන විදිහට වැඩේ කරන්ඩ විතරයි අවශ්‍ය' යනුවෙන් ජනාධිපතිවරයා බොදු බල සේනා නියෝජිතයන්ට පවසා තිබේ.
    මෙම සාකච්ඡාවේදී බොදු බල සේනාවේ නියෝජිතයන් ඉල්ලා ඇත්තේ ආගමික කරුනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසියේ විශේෂ ඒකකයක් පිහිටවන ලෙසයි. එම ඒකකයට නියෝග දීමේ බලය බොදු බල සේනාවට ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොලීසියේ විශේෂ ආගමික ඒකකයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා විසින් අද (24) ස්ථාපනය කොට තිබේ.

    source : http://sinhala.lankanewsweb.net/exclusive/12170-2014-04-24-11-15-33

    මුස්ලිම් උන්ට දැන් ගොඩක් රිදිල , මෙතන කියවයි, මරන්න ගෙනියන කුකුල්ලු වගේ :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113

    මුස්ලිම් උන්ට දැන් ගොඩක් රිදිල , මෙතන කියවයි, මරන්න ගෙනියන කුකුල්ලු වගේ :lol::lol::lol::lol:
     
    Last edited:

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    rahasigatha meeting nam den me visthara balan hitiya wage danne kohomada ban :nerd:

    රටෙ ඉන්න ගොන්නු අන්දන්න පුලුවන් ඔයිට වඩා සුරංගනා කතා වලටත් :lol::lol::lol:
    අපි එකනෙ මෙ ඇන්දිලා ඉන්නෙ තාමත් නිකන්ම අහුවෙනවා අපි:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    රටෙ ඉන්න ගොන්නු අන්දන්න පුලුවන් ඔයිට වඩා සුරංගනා කතා වලටත් :lol::lol::lol:
    අපි එකනෙ මෙ ඇන්දිලා ඉන්නෙ තාමත් නිකන්ම අහුවෙනවා අපි:rofl:

    :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ? කොන්දක් තියෙනවා නම් ඕක ප්‍රින්ට් කරලා කොල්ලුපිටියට ගිහින් මන්දිරේ ගේට්ටුවේ අලවල වරෙන් මචං
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    බලු කටු සේනා බලු හු..පුතාලා , සාසනෙත් විකුනලා, සිවුරේ බලෙන් මිනිස්සුන්ව ගොනාට අන්දනවා
     
    • Like
    Reactions: badyfady

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බලු කටු සේනා බලු හු..පුතාලා , සාසනෙත් විකුනලා, සිවුරේ බලෙන් මිනිස්සුන්ව ගොනාට අන්දනවා
    අන්තවදී ශ්‍රමණවේශධාරී සාසන පාලුවො. මුන්ට එකතුවෙලා තියෙන්නේම නියම සෙට් එක. ගොඨාබය, ශොක් කලවම් මැල්ලුම.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ? කොන්දක් තියෙනවා නම් ඕක ප්‍රින්ට් කරලා කොල්ලුපිටියට ගිහින් මන්දිරේ ගේට්ටුවේ අලවල වරෙන් මචං

    ඒ මොකටද හොට්ටො ... මහින්ද එහෙම කරා නම්, හොඳ වැඩක් නෙ කරල තියෙන්නෙ... බොදු බල සේනා එකට සප් එක දෙනව කියන්නෙ හොඳයි නෙ.. උඹ මුස්ලිම් පකෙක්ද ... :lol::lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    rahasigatha meeting nam den me visthara balan hitiya wage danne kohomada ban :nerd:

    එතකොට ප්‍රභාකරන් ගෙ රහසිගත මීටින් කොහොමද දන්නෙ නෑ, අපේ බුද්ධි අංශ දැනගත්තෙ :lol::lol: ප්‍රාථමික දේවල්ම කියවන්න එපා බන් .... මහින්ද බොදු බල සේනා එකට උදව් කරනවානම් කොච්චර හොඳද බන් ... අනේ උඹල වගේ උන් ... :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒ මොකටද හොට්ටො ... මහින්ද එහෙම කරා නම්, හොඳ වැඩක් නෙ කරල තියෙන්නෙ... බොදු බල සේනා එකට සප් එක දෙනව කියන්නෙ හොඳයි නෙ.. උඹ මුස්ලිම් පකෙක්ද ... :lol::lol::lol:
    කුනු හර්ප කියන්න එපා. සින්හලයෙක් වෙන්න බලන්න. :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එතකොට ප්‍රභාකරන් ගෙ රහසිගත මීටින් කොහොමද දන්නෙ නෑ, අපේ බුද්ධි අංශ දැනගත්තෙ :lol::lol: ප්‍රාථමික දේවල්ම කියවන්න එපා බන් .... මහින්ද බොදු බල සේනා එකට උදව් කරනවානම් කොච්චර හොඳද බන් ... අනේ උඹල වගේ උන් ... :angry:

    help karanawanam hodai ban. :) kawda hoda ne kiwwe. man ahuwe site eheka demma paliyata eka thama reality eka hithana epa kiyala.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    බලු කටු සේනා බලු හු..පුතාලා , සාසනෙත් විකුනලා, සිවුරේ බලෙන් මිනිස්සුන්ව ගොනාට අන්දනවා

    රිදිලා ? :lol::lol: කොනක පාල ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    help karanawanam hodai ban. :) kawda hoda ne kiwwe. man ahuwe site eheka demma paliyata eka thama reality eka hithana epa kiyala.

    නෑ බන්, කට්ටිය දැකල නැතුව ඇති කියල හිතලයි දැම්මෙ ... පව්නේ බන් අපේ මුස්ලිම් සහෝදරයන්ට මේ දවස්වල ඉකි ගගහ අඬන්න දෙයක් දෙන්නත් එපැයි .... :rofl:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    බලු කටු සේනා බලු හු..පුතාලා , සාසනෙත් විකුනලා, සිවුරේ බලෙන් මිනිස්සුන්ව ගොනාට අන්දනවා
    :frown::frown:
    රිදිලා ? :lol::lol: කොනක පාල ...
    උ කලු කැත සිංහලයෙක් බන් ඉයෙ රැ හම්බයෙක් ඇරලාද කොහෙද?:rofl::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    කුනු හර්ප කියන්න එපා. සින්හලයෙක් වෙන්න බලන්න. :)

    අපි නම් හරි කැමතී මහින්ද බොදු බල සේනා එකට සප් දෙනවනම්, අනිත් එක මුස්ලිම් උඹලට අඬන්න දෙයක් දෙන්නත් එපැයි ... :lol::lol: අනිත් එක ගොඩක් හොඳයි උඹල වගේ දෙපැත්තටම නැති උන් මේවල කමෙන්ට් කරනකොට, අඩුම ගානේ මගෙ ත්‍රෙඩ් එකවත් බම්ප් වෙනවනෙ, ඔයා කියන ඒවාට රිප්ලයි දෙන්න බෑ, මොකද, රතු කොටු තියන් ඉන්න බච්චෝන්ට රිප්ලයි කරන්නෙ නෑ මං :lol::lol:... ඉස්සෙල්ල ඔය රතු කොටුව නිල් කොටු තුනක් වත් කරගෙන වරෙන්, සොන්න බච්ච ... :lol::lol::lol: මේ මගෙ අන්තිම රිප්ලයි එක උඹට මේ ත්‍රෙඩ් එකේ ... ඒත් උඹ යන්න එපා, මේක බම්ප් කර කර හිටපන් කොනක පාල ... :lol::lol:
     
    Last edited: