ජනාධිපති_රෝහලේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා. ඒ එම රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා බවයි වාර්තා වන්නේ.
ජාතික රෝහලේ භාහිර රෝගී අංශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි මහජනතාව සහ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ජා කළ බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පෙර දැනුම් දීමකින් තොරව එම ආයතන වෙත යාම සිදුකරමින් සිටිනවා