අප්පටසිරි, අපි මෙච්චරකලි හිතං හිටියෙ නඩුතීන්දුව ගන්න ඕනෙ ව්‍යවස්ථාවට අනුව කියල, දැන්නෙ දන්නෙ ගුරු මාර්ගෝපදේශයෙනුයි නඩු තීන්දුව දෙන්නෙ කියල.A/L දේශපාලන විද්යාව![]()



![]()
![]()
A/L දේශපාලන විද්යාව![]()
අප්පටසිරි, අපි මෙච්චරකලි හිතං හිටියෙ නඩුතීන්දුව ගන්න ඕනෙ ව්‍යවස්ථාවට අනුව කියල, දැන්නෙ දන්නෙ ගුරු මාර්ගෝපදේශයෙනුයි නඩු තීන්දුව දෙන්නෙ කියල.
තෑන්ක්ස් මොන්සොන් බ්‍රෝ....................




හහ් හහ් හා. ඒ ලෙවල් කොල්ලෝ දන්න එකවත් නීතිපතියා දන්නේ නෑ. පුදුම රටක්!


Poddak ivasapalla. Heta kiyay kawda monawada hari kiyala