ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් #GoHomeGota2022 කිව්ව පලියට ඉවත් කරන්න පුළුවන් ද?
bonty89 Well-known member Feb 20, 2009 3,908 8,287 113 Apr 13, 2022 #1 ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් #GoHomeGota2022 කිව්ව පලියට ඉවත් කරන්න පුළුවන් ද? Reactions: nevermindNevergiveup, pathaleiretta, pasansnoop and 1 other person
cat123 Well-known member Sep 25, 2007 2,717 4,473 113 Apr 13, 2022 #2 We have to request for immediate audits and recovery of stolen money. ඔක්කොටම වඩා පුදුම හිතෙන්නේ මෙච්චර සල්ලි නැතිව ඉන්න වෙලේ මාස හයක් ඇතුලත මැතිවරනයක් තියන්න කියන එකටයි. ඒක මහා මෝඩ වැඩක්. තව අවුරුද්දක් යනකල්වත් මැතිවරනයක් නොතිබිය යුතුයි. Reactions: sonic911, pathaleiretta and Die-hard
We have to request for immediate audits and recovery of stolen money. ඔක්කොටම වඩා පුදුම හිතෙන්නේ මෙච්චර සල්ලි නැතිව ඉන්න වෙලේ මාස හයක් ඇතුලත මැතිවරනයක් තියන්න කියන එකටයි. ඒක මහා මෝඩ වැඩක්. තව අවුරුද්දක් යනකල්වත් මැතිවරනයක් නොතිබිය යුතුයි.
බෙන් 10 Well-known member Aug 12, 2014 2,360 1,557 113 32 Earth-Cj025 Apr 13, 2022 #3 ube pasnema uththare thiyenawa
saja Well-known member Jan 8, 2007 16,233 2 10,818 113 Home Sweet Home Apr 13, 2022 #4 oke 1 kalama 3 komada karanne ? , parliament ekak 2/3 nathuwa 19 genne kohoma da ? Reactions: kinkon and pathaleiretta
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,171 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 13, 2022 #5 saja said: oke 1 kalama 3 komada karanne ? , parliament ekak 2/3 nathuwa 19 genne kohoma da ? Click to expand... Reactions: saja
saja said: oke 1 kalama 3 komada karanne ? , parliament ekak 2/3 nathuwa 19 genne kohoma da ? Click to expand...
saja Well-known member Jan 8, 2007 16,233 2 10,818 113 Home Sweet Home Apr 13, 2022 #6 hina nowi kiyahan , dann na owa mama kinkon said: Click to expand... Reactions: kinkon
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Apr 13, 2022 #8 19 නැවත් ගේනවට වඩා ලේසියි මැතිවරණ තියලා 21 ගේන එක p.s. චූටි මල්ලියි පොඩිමල්ලියි කාගෙ පැත්තෙද දන්නෑ
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,171 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 13, 2022 #9 saja said: hina nowi kiyahan , dann na owa mama Click to expand... මාත් දන්නෙ නෑ, අගමැති විතරක් අස් උනොත් ඔය ටික කොහොම හරි කරගන්ඩ පුලුවන් ඇති ඒත් ජනාධිපති ඉල්ලා අස් උනොත් පාර්ලිමේන්තුව කැන්සල් වෙලා ඡන්දයකට යන්ඩම වෙනවද දන්නෑ. Reactions: saja
saja said: hina nowi kiyahan , dann na owa mama Click to expand... මාත් දන්නෙ නෑ, අගමැති විතරක් අස් උනොත් ඔය ටික කොහොම හරි කරගන්ඩ පුලුවන් ඇති ඒත් ජනාධිපති ඉල්ලා අස් උනොත් පාර්ලිමේන්තුව කැන්සල් වෙලා ඡන්දයකට යන්ඩම වෙනවද දන්නෑ.