ජන අරගලයේ මූලික ඉල්ලීම්

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,287
    113
    ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් #GoHomeGota2022 කිව්ව පලියට ඉවත් කරන්න පුළුවන් ද?


    277811801_10159739021819030_4959318496868594240_n.jpg
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    We have to request for immediate audits and recovery of stolen money.

    ඔක්කොටම වඩා පුදුම හිතෙන්නේ මෙච්චර සල්ලි නැතිව ඉන්න වෙලේ මාස හයක් ඇතුලත මැතිවරනයක් තියන්න කියන එකටයි. ඒක මහා මෝඩ වැඩක්. තව අවුරුද්දක් යනකල්වත් මැතිවරනයක් නොතිබිය යුතුයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    19 නැවත් ගේනවට වඩා ලේසියි ‌මැතිවරණ තියලා 21 ගේන එක

    p.s. චූටි මල්ලියි පොඩිමල්ලියි කාගෙ පැත්තෙද දන්නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hina nowi kiyahan , dann na owa mama
    මාත් දන්නෙ නෑ, අගමැති විතරක් අස් උනොත් ඔය ටික කොහොම හරි කරගන්ඩ පුලුවන් ඇති ඒත් ජනාධිපති ඉල්ලා අස් උනොත් පාර්ලිමේන්තුව කැන්සල් වෙලා ඡන්දයකට යන්ඩම වෙනවද දන්නෑ.
     
    • Wow
    Reactions: saja