ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් #GoHomeGota2022 කිව්ව පලියට ඉවත් කරන්න පුළුවන් ද?
oke 1 kalama 3 komada karanne ?
, parliament ekak 2/3 nathuwa 19 genne kohoma da ?

මාත් දන්නෙ නෑ, අගමැති විතරක් අස් උනොත් ඔය ටික කොහොම හරි කරගන්ඩ පුලුවන් ඇති ඒත් ජනාධිපති ඉල්ලා අස් උනොත් පාර්ලිමේන්තුව කැන්සල් වෙලා ඡන්දයකට යන්ඩම වෙනවද දන්නෑ.hina nowi kiyahan , dann na owa mama