ජන අරගලය ඇතුලේ මට සැක උන්....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තනි තනියෙන් පොර වෙන්න චාන්ස් අඩුයි . ඒ උනාට තාම දෙතුන් දෙනෙක් පුම්බනවා. එච්චර හොද දෙයක් නම් නෙමේ


    දීලා කිව්වා වගේ ඔතන පුම්බපු එකෙක් බිලි බා ගෙන අනික් පැත්තට ටෝක් කරන්න ගත්තොත් බඩුම තමා.
    ------ Post added on Apr 13, 2022 at 3:06 PM
    :lol: :lol: :lol: :lol: :lol:
    Sepal ganada me kiyala thiyenne?