ජන අරගලය ඇතුලේ මට සැක උන්....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    3fEJsTJ.jpg


    මේ අර පොන්නයාද කොහෙද :rofl: පව් මේ දවස් ටිකේ තනියම quote කර කර ඇති බේසිකයා :lol:
    සිරා ඕයි. මම නන් ඕකව හයිඩ් කරල නෑ. වේදනාවෙන් වැලපෙනව බලාගෙන පට්ට ෆන් එකක් ගන්නෙ. උදේ ඉදල රෑ වෙනකන් තනියම විලාප ගහනව සාප කරනව එක විකාරයයි. :rofl: :rofl:
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මොන මෝඩයෙක් ද මූ ඔය ගූ ටෙලි නාටිටිය හදන එකෙක් ! ITN සභාපතිකම ගන්න හිටියා ! ලැබුනේ නැහැ !
    ඌ මෙහෙන් සල්ලි හොයලා Australia ඉන්න උගේ පවුලට යවන එකෙක් ! ගොටාභය Typeම තමයි !

    මේ රටට ඇවිල්ලා මෙහෙ මගුල් කර කර මේකෙන්ම කන්න හදන්නේ !
    රට ගැන ... ලංකාවේ මිනිස්සු ගැන කැක්කුමක් තියෙනවා කිය කියා කෑ ගහලා


    උබටම පෙන්නේ නැත්ද ? මුගේ ( Sudaa Creation ) Youtube Channel එකේ Video වලිනුයි එකේ Thumbnails වලිනුයි උගේ Quality / Creativity එක ගැන ... Logo එකම බලපන් ගූ හතයි ! ඌ තාම ඉන්නේ 2000 හේ මුල් භාගේ !

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    View attachment 166498
    adu kule. dakkama kiyanna puluwan.
     
    • Love
    Reactions: negombokollo

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    True.
    generally ගත්තම මේ අරගලය ඇතුලෙන් විශේෂ පුද්ගලයෝ මතු වෙනවනම් හෝ පැරෂුට් වලින් බහිනවනම් ඒ අය ගැන අවධානයෙන් ඉන්න ඕන. මොකද අරගලයේ power එක specific තැන් කීපයකට එකතු වෙන කොට ආණ්ඩුවට මේකේ දිශානතිය වෙනස් කරන්න, මේකේ බලපෑම අඩු කරන්න සහ මේක නැති කරලා දාන්න ලේසියි. පස්සේ මේකට leadership එකක් ඕන වෙයි, ඒත් දැනට මේකේ power එක විසිරිලා තියෙන තරමට හොඳයි කියල හිතෙනවා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මුන් විතරක් නෙමේ ගොඩක් සෙලිබ්‍රිටීස් ලා, යූට්‍යුබ් හිඟන්නු ඕවර් කම්පන්සේට් කිරිල්ලක් කරන්නෙ. සමහර උන්ට නම් කොහොමටත් ගිල්ටියක් ඇති. ඒත් අනිත් උන් නම් ලංකාවෙ විදිහට virtue signalling.

    නලු නිලියො කියන්නෙම පබ්ලික් ඔපීනියන් එකට කේටර් කරන උන්නෙ. පබ්ලික් එක ජාතිවාදී නම් උනුත් ජාතිවාදී, එහෙම නොවෙද්දි ග්ලෝබල් සිටිසන් ලයින් එකකට එනව. මීඩියා සහ ලෝකල් ව්‍යාපාර වගේම තමා. තමන්ට කියල ආත්මීය ප්‍රතිපත්ති හෝ ඔපීනියන් නෑ, මුදල් තමා අලුත් ආගම. සමනලී, ජැක්සන් වගේ උන් මට මීට වඩා හොඳයි. උන් අඩුම තරමෙ කාලයක් තිස්සෙ එමින් ඉන්න ලයින් එක පැහැදිලියි.

    පොලිටික්ස් උඩ ආටිස්ට් ලට ප්‍රශංසාවක් හෝ ගැරහීමක් කරන්න අවශ්‍ය නෑ මොකද මේක මුන්ට අදාල දෙයක් නෙමේනෙ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕනවට වඩා ඕන එකෙක්ට ගැති වෙලා උස්සගෙන යන්න එපා. දන්නේම නැතුව උන් හැරෙන පැත්තට යන්න ගන්නවා. 😶

    NcDRbfnm.jpg
    9vZin9L.jpg

    kF4fGR7m.jpg
    jhWgfrOm.jpg


    සහ,
    සමහර කලාකරුවෝ කියාගන්න උන්.
    ඕනවට වඩා ආවේගෙන් කෑගහන සිවුරු දාගත්ත සෙට් එක.
    පුද්ගලයෝ වටා නෙවෙයි අදහස් වටෙයි එකතු වෙන්න ඕනේ!

    මුනගෙන් දෙන්නෙක් නම් රාජපක්ෂලාට ගෑණිත් දෙන ගානටනේ හිටියේ. අයෙත් වෙනස් වෙයි කියල කාටද සුවර් කරන්න පුළුවන්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගාමිණි විජේසිංහ හිටපු විගණකාධිපති මට සැකයි. කුඹුරු කොටන්න කියලා ගිය එකා දැන් මීඩියා වලට කට උත්තර දෙන එක අමුතුයි. සමහර විට ජනතා අරගලය ගාමිණි පැත්තට ගන්න හදනවා ද කියල හිතෙනව
     
    • Like
    Reactions: gobaby

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අද අරගලේ ලයිව් දුන්නෙත් ඔහොමනෙ අරගලෙන් බාගයයි මක්කමෙන් බාගයයි,🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අඩෝ මොකක්ද බන් ඒ සීන් එක? :D
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තව ඉන්නවා අරගලයෙන් ඉහලින්ම සතුටුවෙන උපරිමයෙන්, සිංහලයට හිනහවෙවී කෙලවන උන්...මේ ඉන්නේ ඒ බඩු

    කලදුටු කල වල ඉහගන්න එවුන් . සිංහලයා හැමදාම රැවටුනා .. ආය‍ේ ආය‍ෙත් රැවට‍ෙනවා .. අන්වර්ලා පට්ට ආදර‍ෙයි සිංහලුන්ට ... දන්නැති එවුන්ට පට්ට සහජීවනය
     
    • Like
    Reactions: weer 11 and erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,821
    113
    එකමත් එක රටක
    Good point mcn
    හැබැයි මේක දැන් යන විදියට මුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ බන්. සේපාල පප්පා උනත් එතනට ගිහින් පොරක් වෙන්න ට්‍රයි කරන්නේ නෑ .මිනිහත් update එකක් විදියට හොදට සෙනග පෙන්නනවා...
    අරගලේ ඇතුලේ සුපර්ස්ටර්ස්ලා පත් කරගෙනනේ නැති තරමට හොදයි.
    එහෙම කරල තිබ්බ නම් අද ආණ්ඩුවේ උන් සාකච්චා වලට එන්න කියද්දී එහෙම එකෙක් යන්න තිබ්බ . මේ යන විදිය හොදයි .