ජන බලවේගයට රැල්ලක් එන්න හේතුව.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113




    Season 9 Lol GIF by The Office
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ තියෙන්නෙ හොදම හේතුව



    අලි, පුටු හොරු පරදවමු
    සීනුව දිනවමු
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    හේතුව ඉතින් මෙයා තමා.. මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඔක්කොම නැති කරා..ඊලගට අලුතින් කෙනෙක් පත් කරගෙන රටට විනාසයක් උනොත් ඒකටත් වග කියන්න ඕන මෙයා..මොකද මිනිස්සු එහෙම දෙයක් කරොත් කරන්නේ මෙයාල එක්ක තියෙන වෙෙරය නිසා..
     
    • Like
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නාකි සීයලා දෙන්නක්ගෙ බල තන්හාව.

    මහින්ද පවුලෙන් පිට එකෙක් එනවට කැමැති නෑ.
    රනිල් ඌ නැතුව වෙන එකෙක් එනවට කැමැති නෑ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    නාකි සීයලා දෙන්නක්ගෙ බල තන්හාව.

    මහින්ද පවුලෙන් පිට එකෙක් එනවට කැමැති නෑ.
    රනිල් ඌ නැතුව වෙන එකෙක් එනවට කැමැති නෑ
    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    නාකි සීයලා දෙන්නක්ගෙ බල තන්හාව.

    මහින්ද පවුලෙන් පිට එකෙක් එනවට කැමැති නෑ.
    රනිල් ඌ නැතුව වෙන එකෙක් එනවට කැමැති නෑ
    රනිල් මහත්තයා අඩු කුලයෙක් එනවටයි කැමති නැත්තෙ. රුවන් අයියා ඉල්ලන ඕනෑම වෙලාවක එතුමා නායකකම දෙන්න ලෑස්තියි
     
    • Like
    Reactions: sylvaticus