ඒ මහා දැක්මක් ඇති උඹලගේ නායකයා... කියන දේ කන් විවර කර අහපල්ලා බයියනේ..![]()

That's fked upඒ මහා දැක්මක් ඇති උඹලගේ නායකයා... කියන දේ කන් විවර කර අහපල්ලා බයියනේ..![]()

නාකි සීයලා දෙන්නක්ගෙ බල තන්හාව.
මහින්ද පවුලෙන් පිට එකෙක් එනවට කැමැති නෑ.
රනිල් ඌ නැතුව වෙන එකෙක් එනවට කැමැති නෑ
රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ
රනිල් මහත්තයා අඩු කුලයෙක් එනවටයි කැමති නැත්තෙ. රුවන් අයියා ඉල්ලන ඕනෑම වෙලාවක එතුමා නායකකම දෙන්න ලෑස්තියිනාකි සීයලා දෙන්නක්ගෙ බල තන්හාව.
මහින්ද පවුලෙන් පිට එකෙක් එනවට කැමැති නෑ.
රනිල් ඌ නැතුව වෙන එකෙක් එනවට කැමැති නෑ