ජන මහිමය රැළිය - බත්තරමුල්ල

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ජන මහිමය රැළිය - බත්තරමුල්ල

    බලහන්කෝ අද පාරවල් වල ගිය බස් තොගේ :baffled::baffled::baffled:
    අඩිය ගහගෙන කෑ ගගහ අද සදුදා වෙලත් මෙලේ ජොබ් එකක් නැති කාලකන්නි සෙට් එකක්ම ගියා :rofl::rofl::rofl:
    හූ තිය තිය

    රනිල් පොන්නයා - අද එලවනවා කිය කිය :lol::lol::lol:


























    බලහන්කෝ මහින්ද වටේ ඉන්න සෙට් එක
    සසර එපා වෙනවා බන් මූණු ටික දැක්කම මූසලයන්ගේ


    පට්ට නාකි හම්පඩයො විකකුයි කම්බ හොර නඩයකුයි
    මුන්ව දැක්කම රටේ අනාගතය ගැන හෙන දුකක් දැනෙනවා බන්

    UNP එක එලවපු එක හොදයි
    නියමයි

    හැබැයි ආයෙත් එන්නේ මේ සෙට් එක නම් රටට අබ සරණයි

    ඔය ප්‍රධාන පක්ෂ වල ඉන්න කාළකන්න ඔක්කොම ටික එලවලා උගත් රටට ආදරේ කරන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවපු දවසක මේ රට ගොඩ යයි

    නැත්නම් මෙහෙ ළඟදිම සෝමාලියාවටත් අන්ත වෙන එක වෙනවාමයි
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කෝ බන් සෙනග ඔයිට වඩා හිටියා නේ රනිල් එකේ එකට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    අයියෝ විළීලැජ්ජාවේ බෑ සිරා කතා කෙරුවේ කටින්ද බං?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    45493660-2069623723099296-5347479642116718592-n.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Pissuda ban.
    Mole awul da

    yako okata enne eka set elak melo jobak nati nikanma nikan nikamu unta balapan bus tika gihin boduruda kiyanne kirala. okungen janawarama tiranayak karanna be chandayak tiyanna kiyapan hora chanda natuwa :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    බලහන් මූනවල් , බීලම කලු වෙලා ගොරගැඩි වෙලා. මුන්ද යකෝ මේ රට හදන්න ඉන්න නාකි හම්පඩ හැත්ත. රටේ නායකයෝ වලපයයි ගොඩපයයි, වටේ ඉන්න උන් මෙලෝ රහක් නෑ
     

    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    :yes:
    බලහන් මූනවල් , බීලම කලු වෙලා ගොරගැඩි වෙලා. මුන්ද යකෝ මේ රට හදන්න ඉන්න නාකි හම්පඩ හැත්ත. රටේ නායකයෝ වලපයයි ගොඩපයයි, වටේ ඉන්න උන් මෙලෝ රහක් නෑ

    :yes::yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Oka maha senagakda? lankaawema bus walin senaga adala. :lol: kiwwe laksha 5k genawa kiyala


    චන්දයක් තිබ්බනම් උබට බලාගන්න තිබුන කාගෙද සෙනග වැඩි කියල.. :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Oka maha senagakda? lankaawema bus walin senaga adala. :lol: kiwwe laksha 5k genawa kiyala

    ඒක තමයි මම කිවේත්, රනිල් ගේ එකේ ඔයිට වඩා හිටියා ඕනම් එකේ ඒවායි මේකේ ඒවායි එකට තියෙලා බලපල්ලා හිතාගන්න බැරි එකෙක් ඉන්නවා නම්
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මහින්දගේ වහලෙක් රෙප් කපපු එක අවුලක්ම නෑ.
    ඌ කියලා තියන කතා වලින් උගේ ජාතකේ තේරුනා
    ඔයිට වඩා හොදයි පාරේ හිගා කාපන් බල්ලෝ
    එක එක දේශපාළු පරයන්ට කඩේ යන් නැතුව
    මහින්දගේ පුක ලොවන පොම්නයා
    අපි නම් කාටවත් ඝට්ටැඹිකම් කරන් නෑ ඔහොම.