ජන මහිමය රැළිය - බත්තරමුල්ල
බලහන්කෝ අද පාරවල් වල ගිය බස් තොගේ 

අඩිය ගහගෙන කෑ ගගහ අද සදුදා වෙලත් මෙලේ ජොබ් එකක් නැති කාලකන්නි සෙට් එකක්ම ගියා

හූ තිය තිය
රනිල් පොන්නයා - අද එලවනවා කිය කිය

බලහන්කෝ මහින්ද වටේ ඉන්න සෙට් එක
සසර එපා වෙනවා බන් මූණු ටික දැක්කම මූසලයන්ගේ
පට්ට නාකි හම්පඩයො විකකුයි කම්බ හොර නඩයකුයි
මුන්ව දැක්කම රටේ අනාගතය ගැන හෙන දුකක් දැනෙනවා බන්
UNP එක එලවපු එක හොදයි
නියමයි
හැබැයි ආයෙත් එන්නේ මේ සෙට් එක නම් රටට අබ සරණයි
ඔය ප්රධාන පක්ෂ වල ඉන්න කාළකන්න ඔක්කොම ටික එලවලා උගත් රටට ආදරේ කරන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවපු දවසක මේ රට ගොඩ යයි
නැත්නම් මෙහෙ ළඟදිම සෝමාලියාවටත් අන්ත වෙන එක වෙනවාමයි

Last edited: