ජන හා නිවාස සංගණනය - වැඩේ ගොඩද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ජන හා නිවාස සංගණනය - වැඩේ ගොඩද ?

මුලින්ම මම අද දැකපු දෙයක පින්තූර දෙක තුනක් දාන්නම්කෝ :(:(:(:(:(

photo0111cz.jpg


photo0112i.jpg


photo0113ed.jpg


photo0114u.jpg


photo0118a.jpg


ඔන්න ඉතින් දැක්කනේ තත්වය :baffled::baffled::baffled: මම news site එකක මේ නිව්ස් එක දැක්කේ අදට දවස් දෙක තුනකට කලිනුයි.


"මං කල්ලතෝනියෙක්ද?’ – හිටපු අගමැති පුත් අසයි"

“මං අවංකව අහනවා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගෙන් මේ සංගණනය හරියට කෙරුණද? අර ජන හා නිවාස සංගණනය 2011, මේක හරියට කෙරුණද? විදුර වික්‍රමනායක කල්ලතෝනියෙක්ද?

අද තව වෙනතුරු ජන හා නිවාස සංගණන නිලධාරීන් කිසි කෙනෙක් මාව හම්බවෙලත් නෑ මේ වෙනතුරු, හැබැයි අරගෙන බැලුවොත් ප්‍රාදේශීය ලේකම්තුමිය මගේ ගෙදරටත් ආවා කියලා සල්ලි අරගෙන ඇති. කෝ සංගණනය. එතකොට මේ සංගණනය කා සදහාද?

මම දන්න දේ ගැන මම කතා කරන්නේ. ඉතිං මේ වගේ තව කොච්චර ඇද්ද? මේව හරිගස්සන්න. මගේ තොරතුරු ගන්න නම් එන්න එපා ආයිත්. අපි කල්ලතෝනිනම් කල්ලතෝනි හැටියට ඉන්න ඕනානේ. ජන හා නිවාස සංගණනයේ තොරතුරු වැරදියි කියලා අපි ඕන තැනක කියනවා”

හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා මේ අදහස් පල කලේ හොරණ ප්‍රාදේශීය කමිටු රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදීය.

2011 ජන හා නිවාස සංගණන‍යේදි තොරතුරු වැරදි බව ඒ මහතා මෙහිදී සඳහන් කලේය.


ඔය හැම ෆෝම් එකකම බාර් කෝඩ් එකක් එක්ක අංකයක් තියනවා. ඒ කියන්නේ ඔය ෆෝම් සීමිත ප්‍රමාණයක් වෙන්න ඕනේ ප්‍රින්ට් කරලා තියෙන්නේ (නැත්නම් එකින් එකට වෙනම අංක දායියැ :baffled::baffled::baffled:) දැන් ඉතින් කට ඇරන් බලන් ඉදපල්ලා ප්‍රතිපල එනකන් :sorry::sorry::sorry::sorry:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
බොල මේ අයින් කරපුවා නේද?

මෙහෙම පාරේ අයිනේ වීසි කරලා දානවද බං :sorry::sorry::sorry:, අපේ එහා ගෙදරට එකෙක්වත් ආවේ නෑ ඔව්වා උස්සගෙන එතැනින්ම ලංකාවේ සිංහල ජනහගනයෙන් 5 කම් අඩු වෙනවා :lol::lol::lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ape ponz la ge ponna wada ganna padiyatawath hariyanna wada karanne naha
    illim illannanam udgosanaya karannanam puluwan ballanta
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    යකෝ මේ ෆෝම් එක ගෙනල්ලා කියවලා බලද්දී තමයි තේරුනේ අපේ ගෙදරට ආපු එකා මේ ෆෝම් එකේ තියන ප්‍රශ්නවලින් 10% ක්වත් අහලා නෑ කියලා. මුන් පු* ගිනි අරගෙන වගේ ගෙවල්වලට ගිහින් උඩින් පල්ලෙන් හරි ප්‍රශ්නයක් දෙකක් අහලා දුවනවා :growl::growl::growl::growl: ඕනෙනං මම හෙට දිහාට මේ ෆෝම් එක ස්කෑන් කරලා දාන්නම්, බලපල්ලා මේකේ තියන සේරම ප්‍රශ්න උඹලගෙනුත් ඇහුවාද කියලා :oo::oo::oo::oo:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ape ponz la ge ponna wada ganna padiyatawath hariyanna wada karanne naha
    illim illannanam udgosanaya karannanam puluwan ballanta

    ඔය දුවන්නේ බං පුළුවන් තරම් තමන්ට ලැබුන ගෙවල් ටික ඉවර කරන්නනේ. දවස් ගානට නෙමෙයිනේ ගෙවුවේ, ගෙදරකට රු.100.00 ගානෙනේ.