ජන හා නිවාස සංගණනය - වැඩේ ගොඩද ?
මුලින්ම මම අද දැකපු දෙයක පින්තූර දෙක තුනක් දාන්නම්කෝ

ඔන්න ඉතින් දැක්කනේ තත්වය

මම news site එකක මේ නිව්ස් එක දැක්කේ අදට දවස් දෙක තුනකට කලිනුයි.
"මං කල්ලතෝනියෙක්ද?’ – හිටපු අගමැති පුත් අසයි"
“මං අවංකව අහනවා ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගෙන් මේ සංගණනය හරියට කෙරුණද? අර ජන හා නිවාස සංගණනය 2011, මේක හරියට කෙරුණද? විදුර වික්රමනායක කල්ලතෝනියෙක්ද?
අද තව වෙනතුරු ජන හා නිවාස සංගණන නිලධාරීන් කිසි කෙනෙක් මාව හම්බවෙලත් නෑ මේ වෙනතුරු, හැබැයි අරගෙන බැලුවොත් ප්රාදේශීය ලේකම්තුමිය මගේ ගෙදරටත් ආවා කියලා සල්ලි අරගෙන ඇති. කෝ සංගණනය. එතකොට මේ සංගණනය කා සදහාද?
මම දන්න දේ ගැන මම කතා කරන්නේ. ඉතිං මේ වගේ තව කොච්චර ඇද්ද? මේව හරිගස්සන්න. මගේ තොරතුරු ගන්න නම් එන්න එපා ආයිත්. අපි කල්ලතෝනිනම් කල්ලතෝනි හැටියට ඉන්න ඕනානේ. ජන හා නිවාස සංගණනයේ තොරතුරු වැරදියි කියලා අපි ඕන තැනක කියනවා”
හිටපු අග්රාමාත්ය රත්නසිරි වික්රමනායක මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක මහතා මේ අදහස් පල කලේ හොරණ ප්රාදේශීය කමිටු රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදීය.
2011 ජන හා නිවාස සංගණනයේදි තොරතුරු වැරදි බව ඒ මහතා මෙහිදී සඳහන් කලේය.
ඔය හැම ෆෝම් එකකම බාර් කෝඩ් එකක් එක්ක අංකයක් තියනවා. ඒ කියන්නේ ඔය ෆෝම් සීමිත ප්රමාණයක් වෙන්න ඕනේ ප්රින්ට් කරලා තියෙන්නේ (නැත්නම් එකින් එකට වෙනම අංක දායියැ

) දැන් ඉතින් කට ඇරන් බලන් ඉදපල්ලා ප්රතිපල එනකන් 

මුලින්ම මම අද දැකපු දෙයක පින්තූර දෙක තුනක් දාන්නම්කෝ

ඔන්න ඉතින් දැක්කනේ තත්වය

මම news site එකක මේ නිව්ස් එක දැක්කේ අදට දවස් දෙක තුනකට කලිනුයි. "මං කල්ලතෝනියෙක්ද?’ – හිටපු අගමැති පුත් අසයි"