ජන_මතය_ගෝඨ_සර්ට

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    75231872_104862504271104_1412916834474131456_n.jpg
    උබ සිංහල වචන වල තේරුම දන්නේ නැත්නම් ඉස්සෙල්ල ගිහින් ඒවා ඉගෙන ගනින්. වහල් කම් කරනවා කියන්නේ යකොඕ මේකටද ? මේක ඇවිල්ල මහින්ද මහත්තය ඒ මනුස්සයාගේ හිතේ තියෙන ගෞරවයට හිස නැමෙන්නේ.නැතුව මහින්ද කියන්නේ නැ අරුට දන ගහපිය කියල
    අනිත් ෆොටෝ එකේ ඉන්නේ මැරුණත් පක්ෂෙ බදාගෙන හැමනෙන එකෙක් :yes::yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබ සිංහල වචන වල තේරුම දන්නේ නැත්නම් ඉස්සෙල්ල ගිහින් ඒවා ඉගෙන ගනින්. වහල් කම් කරනවා කියන්නේ යකොඕ මේකටද ? මේක ඇවිල්ල මහින්ද මහත්තය ඒ මනුස්සයාගේ හිතේ තියෙන ගෞරවයට හිස නැමෙන්නේ.නැතුව මහින්ද කියන්නේ නැ අරුට දන ගහපිය කියල
    අනිත් ෆොටෝ එකේ ඉන්නේ මැරුණත් පක්ෂෙ බදාගෙන හැමනෙන එකෙක් :yes::yes:


    ඕකුන්ට ඕව තේරුම් ගන්න බෑ බන්, උදේ ඉඳන් හවස් වෙනකම් කුලියට කහිනවා, මෙලෝ රහක් නෑ, ෆේක් වලින් ඇවිත් කුලියට පුප දෙනවා. ඔය ගොන් බිජ්ජලට රිප්ලයි කරන්න කාලේ ගතකරලා වැඩක් නෑ. ගොන් පොස්ට් එක දිගට දානවා, හැමදාම එකම ටික.



    53e39363252692926292849c6650a8af.png
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    Harvard-Bio;24860629[IMG said:
    http://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/72730145_978235559182316_853565745819287552_n.png?_nc_cat=106&_nc_eui2=AeGh7dSqGZtYGlg_GsM3iahZQqrIKheBJM33s_KfyXCjTg917-OWQST-pKEgC5znXCT8xqNrlVEfzOxB7_qN0b7crsg_g90aqxwVCB8MRIgU2Q&_nc_oc=AQm8l3CzikrkGN3lwsy98_nArysylyjqPr-A8n_SjSZNE70gKbGrTbntmensDNA0wsM&_nc_ht=scontent.fcmb1-1.fna&oh=f4647d178f08072d07e02c098973e69f&oe=5E16F0C9[/IMG]


    චෙස් බෝඩ් එක අතට දෙන්න කලින්.

    main-qimg-8a0253a95a9f6613b6921b32c4e8e4a1
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ඕකුන්ට ඕව තේරුම් ගන්න බෑ බන්, උදේ ඉඳන් හවස් වෙනකම් කුලියට කහිනවා, මෙලෝ රහක් නෑ, ෆේක් වලින් ඇවිත් කුලියට පුප දෙනවා. ඔය ගොන් බිජ්ජලට රිප්ලයි කරන්න කාලේ ගතකරලා වැඩක් නෑ. ගොන් පොස්ට් එක දිගට දානවා, හැමදාම එකම ටික.



    53e39363252692926292849c6650a8af.png
    :lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මෙහෙම හිතුවොත්නන් හැම එකාම හොඳට හිටී බං
    ලංකාවට ඔන මගුලක් කියලා රට යන එකතමා හැමෝගෙම විසදුම බලන් ගියහම

    එහෙම තමයි බන්
    ගෝඨාබය සර්ත් රට ඉඳලනෙ ලංකාව බේරගන්න ආවෙ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මෙහෙම හිතුවොත්නන් හැම එකාම හොඳට හිටී බං
    ලංකාවට ඔන මගුලක් කියලා රට යන එකතමා හැමෝගෙම විසදුම බලන් ගියහම

    මේ විඩියෝ එක කරන එකා ආයිත් දෙකක් නෑ යූ ඇන් පී එකෙක් නැත්නම් ජෙප්පෙක්. මේ කාලෙ මුං හැසිරෙන්නෙ කොහොමත් මේ විදියට හැංගිලා. විශේෂයෙන්ම මේ කාලෙ යූ ටියුබ් චැනල්, ෆේස්බුක් පේජ් ඔක්කෝම කොට ගණං වලට සජියට කඩේ යනව.
    වීඩියෝ එක බැලුවම හොඳටම පේනව රැඩිකල් සෙට් එකක් අරගෙන වොයිස් කට් ගන්නව උං කාටවත්ම දෙන්නෙ නෑ ඔක්කොම එකයි වගේ. ඒ අතරෙ හරෙන් මෙහෙන් ගෝඨාට සපෝට් දෙන්නෙක් විතර පෙන්නනව මෙයාල මධ්‍යස්තයි කියල පෙන්නන්න. සජියට සපෝට් කියලත් ගෝඨාට වැඩි ප්‍රමාණයක් පෙන්නුව. එහෙම කරන්නෙ සජියට යූ ඇන් පී බේස් එක තාම ඉන්නව කියල අඟවන්න.
    වීඩියෝ එක කරන කෙනාගෙ අරමුණ සාරාංශයක් විදියට මට පේන්නෙ,
    *සජියට යූ ඇන් පී පරණ ඡන්ද ටික තාම තියේ කියල පෙන්නන්න.
    *ගෝඨාට අරෙහෙන් මෙහෙන් ඡන්ද ටිකක් තියේ කියල අඟවන්න.
    *තරුණ ඡන්ද හා මොළේ තියෙන හැම සිංහලයෙක්ම 225ම එපා වෙලා කියල අඟවන්න.


    තවත් කෙටියෙන්ම කිව්වොත් මංගල මේ කාලෙ නෙට් එකේ ප්‍රමෝට් කරන්න යන 225ම එපා කියන කන්සෙප්ට් එක මූ එළියට දෙන්න දරණ අසාර්ථක උත්සාහයක්:yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    gota.png


    පිත්තල හන්දියේ බෝබේ නේහ්? ඒක ගැන ශෝක් කතා කියනවා හමුදාවේ මහත්වරුම.. හෙහ් හෙහ්.. "කොටි" තිබ්බ බෝම්බ වලින් මරණීය තුවාල නොවී බේරුනේ මෙයා විතරයි... "නිල් කොටිද කොහෙද මේක තියලා තියෙන්නේ.. හිහ් හිහ්..
    :lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    NamalWithEmilKanthan-830x675.jpg


    එමිල් කාන්තන්ට මල්ටිබැරල් ගන්න කෝටි ගනන් ගෙවලා උතුරේ චන්දේ බ්ලොක් කොරගෙන දිනපු රාජපක්ශලා තමයි රට බේරගත්තේ.. අනේ මගේ ?%@#$!
    :lol::lol::lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මම දන්න ජෙප්පෙක් ඉන්නව.උෟ කියනව ගෝඨට වැඩිය කථා කරගන්න බැරි නිසා දිනන ඵකක් නැහැලු.මම කිව්ව ඔව් ඔව් ඵහෙනම් අනුර දිනයි කියලා.ඔන්න ජෙප්පොන්ගෙ මොළේ..:lol:

    adee.. ekanam aththa,, matath jeppek kiwwa umbalage gotata katha karannawath beruwa kohomada ratak karanne kiyala,, katha karannalu one chande ganna..:lol: