මහින්දගේ ක්රවුඩ් එක දැකළා අරුට පිස්සු හැදෙන්න ඇති
කාටද මනූෂටද?

බොරු කියන්න ඕනෙ නෑනෙ. පට්ට යූ ඇන් පී කනුවක් උන අපෙ මාමා කෙනෙකුත් ගියා. පැන්ෂන් ගිහින් ගෙදරට ඉන්නවට වඩා ෆන් එකක් ගන්න එක හොඳයි කියල. කෑම බීම එක්ක ෆ්රී ටුවර් එකක්නෙ. මේ සෙනඟ විජ්ජාවට රැවටිලා අධිතක්සේරුව අරගෙන තමයි මහින්ද ගියපාර කෙලවගත්තෙ. එලිමහන් රැලි දැන් වැඩක් නෑ ඕව තහනම් කරන්න ඕනෙ. කොල්ලුපිටියෙ තිබ්බ එකත් ඔහොමම තමයි. එන සෙනග එන්නෙ ෆන් එකට.

Piyasena gamage enawalu
තහනම් කරනවානම් ඔක්කොම තහනම් කරන්න ඕන.ජෙප්පෝ නම් කැමති වෙන එකක් නැහැ.උන් කියන්නේ උන්ගේ රැළි වලට එන්නේ බුද්ධිමත් මිනිස්සු කියලනේ.![]()
UNP එකෙන් ගිය උන් ගැනත් කියපන්කො.මනූෂ විතරද උබ පනිනවා දැක්කේ?![]()
මහින්දගේ ක්රවුඩ් එක දැකළා අරුට පිස්සු හැදෙන්න ඇති
කාටද මනූෂටද?

ඔක්කොම තමා. උනුත් එහෙමයි. උන්වටේ ඉන්න උන් අනත් උන්වගේ නෙමෙයි මෝඩයි. අරුන් එන්නෙ ෆන් එකක් අරන් යන්න ඒත් ජෙප්පො නායකතුමාට පු* දෙන්න එන්නෙ සීරියස්

පවුල් පිටින් එන්නේ.පොඩි උන්ටත් රතු අන්දගෙන.නියම වහල්ලු තමා ජෙප්පෝ..
බොරු කියන්න ඕනෙ නෑනෙ. පට්ට යූ ඇන් පී කනුවක් උන අපෙ මාමා කෙනෙකුත් ගියා. පැන්ෂන් ගිහින් ගෙදරට ඉන්නවට වඩා ෆන් එකක් ගන්න එක හොඳයි කියල. කෑම බීම එක්ක ෆ්රී ටුවර් එකක්නෙ. මේ සෙනඟ විජ්ජාවට රැවටිලා අධිතක්සේරුව අරගෙන තමයි මහින්ද ගියපාර කෙලවගත්තෙ. එලිමහන් රැලි දැන් වැඩක් නෑ ඕව තහනම් කරන්න ඕනෙ. කොල්ලුපිටියෙ තිබ්බ එකත් ඔහොමම තමයි. එන සෙනග එන්නෙ ෆන් එකට.
පිස්සු හැදිලා තියෙන්නේ හුටන්ට !! දැක්කනේ ගූ කතාටිකඅනේ මෙහම ගැලරියට කතාකරන බයියෝ රැලක් !!