ජන_මහිමය_නොදුටු_සේනග

goku90

Member
Jul 25, 2017
326
107
0
ජන_මහිමය_නොදුටු_සේනග

මහින්දගේ ක්‍රවුඩ් එක දැකළා අරුට පිස්සු හැදෙන්න ඇති :rofl::rofl:

සලකන අයට සලකනවා ++
 
  • Like
Reactions: SuperX

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    මහින්දගේ ක්‍රවුඩ් එක දැකළා අරුට පිස්සු හැදෙන්න ඇති

    කාටද මනූෂටද? :P:P:P

    UNP එකෙන් ගිය උන් ගැනත් කියපන්කො.මනූෂ විතරද උබ පනිනවා දැක්කේ?:rofl::rofl::P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    UNP එකෙන් ගිය උන් ගැනත් කියපන්කො.මනූෂ විතරද උබ පනිනවා දැක්කේ?:rofl::rofl::P

    avatar554983_14.gif
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බොරු කියන්න ඕනෙ නෑනෙ. පට්ට යූ ඇන් පී කනුවක් උන අපෙ මාමා කෙනෙකුත් ගියා. පැන්ෂන් ගිහින් ගෙදරට ඉන්නවට වඩා ෆන් එකක් ගන්න එක හොඳයි කියල. කෑම බීම එක්ක ෆ්‍රී ටුවර් එකක්නෙ. මේ සෙනඟ විජ්ජාවට රැවටිලා අධිතක්සේරුව අරගෙන තමයි මහින්ද ගියපාර කෙලවගත්තෙ. එලිමහන් රැලි දැන් වැඩක් නෑ ඕව තහනම් කරන්න ඕනෙ. කොල්ලුපිටියෙ තිබ්බ එකත් ඔහොමම තමයි. එන සෙනග එන්නෙ ෆන් එකට.
     
    තහනම් කරනවානම් ඔක්කොම තහනම් කරන්න ඕන.ජෙප්පෝ නම් කැමති වෙන එකක් නැහැ.උන් කියන්නේ උන්ගේ රැළි වලට එන්නේ බුද්ධිමත් මිනිස්සු කියලනේ.ඔන්න ආයේ 9 වෙනිදත් ජෙප්පොන්ගේ රැළියක් තියෙනවලු රනිල් හාමුව බේරගන්න.:D

    45463598_2171942836399687_8715184355271507968_n.jpg

    45455337_588788361539600_8987077912779816960_n.jpg
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තහනම් කරනවානම් ඔක්කොම තහනම් කරන්න ඕන.ජෙප්පෝ නම් කැමති වෙන එකක් නැහැ.උන් කියන්නේ උන්ගේ රැළි වලට එන්නේ බුද්ධිමත් මිනිස්සු කියලනේ.:D

    ඔක්කොම තමා. උනුත් එහෙමයි. උන්වටේ ඉන්න උන් අනත් උන්වගේ නෙමෙයි මෝඩයි. අරුන් එන්නෙ ෆන් එකක් අරන් යන්න ඒත් ජෙප්පො නායකතුමාට පු* දෙන්න එන්නෙ සීරියස්
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    මහින්දගේ ක්‍රවුඩ් එක දැකළා අරුට පිස්සු හැදෙන්න ඇති

    කාටද මනූෂටද? :P:P:P

    :rofl::rofl:
    වූ ගිය එක මහින්දට ලොකු පාඩුවක් චන්ද දෙකක්නේ

    ඔක්කොම චාටර්
    මනූෂයා නම් හෙනම චාටර් පොරක් යුන්පි චන්ද අරන් මහින්ද ගාවට ආවා , ඒකාබද්ද්යේ චන්ද අරන් මෙයිත්ර්රි ගාවට ගියා , දැන් එන චන්දෙ මහින්ද කපනවා කියලා දන්න නිසා unp යට පැන්නා ,
    අනිවා ජාතික ලැයිස්තුව දෙනවා කියන්න ඇති
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඔක්කොම තමා. උනුත් එහෙමයි. උන්වටේ ඉන්න උන් අනත් උන්වගේ නෙමෙයි මෝඩයි. අරුන් එන්නෙ ෆන් එකක් අරන් යන්න ඒත් ජෙප්පො නායකතුමාට පු* දෙන්න එන්නෙ සීරියස්

    :D:yes:පවුල් පිටින් එන්නේ.පොඩි උන්ටත් රතු අන්දගෙන.නියම වහල්ලු තමා ජෙප්පෝ..:angry:
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බොරු කියන්න ඕනෙ නෑනෙ. පට්ට යූ ඇන් පී කනුවක් උන අපෙ මාමා කෙනෙකුත් ගියා. පැන්ෂන් ගිහින් ගෙදරට ඉන්නවට වඩා ෆන් එකක් ගන්න එක හොඳයි කියල. කෑම බීම එක්ක ෆ්‍රී ටුවර් එකක්නෙ. මේ සෙනඟ විජ්ජාවට රැවටිලා අධිතක්සේරුව අරගෙන තමයි මහින්ද ගියපාර කෙලවගත්තෙ. එලිමහන් රැලි දැන් වැඩක් නෑ ඕව තහනම් කරන්න ඕනෙ. කොල්ලුපිටියෙ තිබ්බ එකත් ඔහොමම තමයි. එන සෙනග එන්නෙ ෆන් එකට.

    attha kathawa bn.. Jeppo paw ne ehema unoth. dan JVP unnam mathakath na bn. Un hedilama gihinda bn.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පිස්සු හැදිලා තියෙන්නේ හුටන්ට !! දැක්කනේ ගූ කතාටික :rofl::rofl::rofl: අනේ මෙහම ගැලරියට කතාකරන බයියෝ රැලක් !!
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පිස්සු හැදිලා තියෙන්නේ හුටන්ට !! දැක්කනේ ගූ කතාටික :rofl::rofl::rofl: අනේ මෙහම ගැලරියට කතාකරන බයියෝ රැලක් !!

    පර බල්ල මසලය කාලකණ්ණිය කයනවට වඩා සමනලය කොච්චර ෂෝක් ද :rofl:
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ජන_මහිමය_නොදුටු_සේනග 11-06-2018 11:05 PM Onna thota salakuwa...

    රැට කන්න තියන රේප් ටික හයියෝ