මේ මගේ පලවෙනි ත්රෙඩ් එක.
වැරදි තියනවනම් හදන්න. දන්න විදිහට දැම්මේ
ඉවරයි කියල හිතුවට ඉවර නෑ තව තියනවා............
රී පෝස්ට් වගේ මචං...අවුලක් නෑ.රෙප් +++++

හැබැයි මම පරණ ත්රේඩ් දැක්කෙ නෑ. මගේ හිතේ තිබුනා මෙ විස්තර දාන්න ඔනේ කියලා. ඒක නිසා තමයි අමාරුවෙන් සින්හලින්ම type කරලා මේක දම්මෙ.
ඇත්තටම රෙප් කියන්නෙ මොනවද කියල මම දන්නෙ නෙ. මම දක්ක රෙප්16+ එහෙම දිලා තියනව. ඒත් එවාඉන් මොනවද වෙන්නෙ කියල මම දන්නෙ නෑ.
වැරදි පෙන්නල දුන්න හා reply කරපු හමෝටම බොහොම ස්තුතියි.

මචන්, re post නම් සමාවෙන්න ඕනේ.හැබැයි මම පරණ ත්රේඩ් දැක්කෙ නෑ. මගේ හිතේ තිබුනා මෙ විස්තර දාන්න ඔනේ කියලා. ඒක නිසා තමයි අමාරුවෙන් සින්හලින්ම type කරලා මේක දම්මෙ.
රෙප් බලාපොරොත්තුව හෝ පොරක් වෙන්න කාගෙන් වත් copy කලා නෙමේ.ඇත්තටම රෙප් කියන්නෙ මොනවද කියල මම දන්නෙ නෙ. මම දක්ක රෙප්16+ එහෙම දිලා තියනව. ඒත් එවාඉන් මොනවද වෙන්නෙ කියල මම දන්නෙ නෑ.
ණෙට් එකෙන් හොයල තමයි දාපු ඔක්කොම pic ගත්තෙ.
මොනවා උනත් මාර සතුටක් ලබුනා reply දැකලා.වැරදි පෙන්නල දුන්න හා reply කරපු හමෝටම බොහොම ස්තුතියි.
ආයෙමත් කියන්නේ මෙක දැම්මෙ copy කරල නෙමෙයි. තනියම මහන්සි වෙලා.....
තව එකක්, මේක තමා මගේ 1st සින්හල typing.![]()
මචන්ලා...
මට පොඩ්ඩක් කියල දෙනවද වැරදිලා තිබුන තැන් කොහොමද ආයෙත් එඩිට් කරන්නේ කියලා.......![]()