ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක.

    වැරදි තියනවනම් හදන්න. දන්න විදිහට දැම්මේ

    ඉවරයි කියල හිතුවට ඉවර නෑ තව තියනවා............

    රී පෝස්ට් වගේ මචං...අවුලක් නෑ.රෙප් +++++

    http://www.elakiri.com/forum/showthread.php?t=1630403
    රී පෝස්ට් වගේ මචං...අවුලක් නෑ.රෙප් +++++ :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1143925
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Thanks Sahoooo

    මචන්, re post නම් සමාවෙන්න ඕනේ.:( හැබැයි මම පරණ ත්‍රේඩ් දැක්කෙ නෑ. මගේ හිතේ තිබුනා මෙ විස්තර දාන්න ඔනේ කියලා. ඒක නිසා තමයි අමාරුවෙන් සින්හලින්ම type කරලා මේක දම්මෙ.

    රෙප් බලාපොරොත්තුව හෝ පොරක් වෙන්න කාගෙන් වත් copy කලා නෙමේ.:D ඇත්තටම රෙප් කියන්නෙ මොනවද කියල මම දන්නෙ නෙ. මම දක්ක රෙප්16+ එහෙම දිලා තියනව. ඒත් එවාඉන් මොනවද වෙන්නෙ කියල මම දන්නෙ නෑ.
    ණෙට් එකෙන් හොයල තමයි දාපු ඔක්කොම pic ගත්තෙ.

    මොනවා උනත් මාර සතුටක් ලබුනා reply දැකලා. :love:වැරදි පෙන්නල දුන්න හා reply කරපු හමෝටම බොහොම ස්තුතියි.

    ආයෙමත් කියන්නේ මෙක දැම්මෙ copy කරල නෙමෙයි. තනියම මහන්සි වෙලා.....
    :)

    තව එකක්, මේක තමා මගේ 1st සින්හල typing.:yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්ලා...
    මට පොඩ්ඩක් කියල දෙනවද වැරදිලා තිබුන තැන් කොහොමද ආයෙත් එඩිට් කරන්නේ කියලා.......:D
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    එළ..එළ පිට් එක..අවුලක් නෑ...

    මචන්ලා...
    මට පොඩ්ඩක් කියල දෙනවද වැරදිලා තිබුන තැන් කොහොමද ආයෙත් එඩිට් කරන්නේ කියලා.......:D

    පිට් එක,මේකේ නූලක් හරි කොමෙන්ට් එකක් හරි දාලා ටික වෙලාවක් යනකම් විතරයි එඩිට් කරන්න පුලුවන්..ඊට පස්සේ ඉතින් ගඟේ මූදේ දැම්මා වගේ...​
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    පිට් එක,මේකේ නූලක් හරි කොමෙන්ට් එකක් හරි දාලා ටික වෙලාවක් යනකම් විතරයි එඩිට් කරන්න පුලුවන්..ඊට පස්සේ ඉතින් ගඟේ මූදේ දැම්මා වගේ...​

    ඒ කියන්නේ මචන්... මට මගේ නොවන මගේම නූලක් තිබුනා.....:( කියලද කියන්න වෙන්නේ.

    යකෝ, මගෙ නූල මට ඕන විදිහට මට වෙනස් කරන්න බැරි කුරිරු එලකිරියක් නේ මේක.
    :shocked:
     
    Last edited:
    • Like
    Reactions: machan :D

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    පට්ට බන් පට්ට
    අපේ උන් නම් හදන්න කතා හදන්න හරි දස්සයි නේ​
    රේප් කොලා+++
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්, re post නම් සමාවෙන්න ඕනේ.:( හැබැයි මම පරණ ත්‍රේඩ් දැක්කෙ නෑ. මගේ හිතේ තිබුනා මෙ විස්තර දාන්න ඔනේ කියලා. ඒක නිසා තමයි අමාරුවෙන් සින්හලින්ම type කරලා මේක දම්මෙ.

    රෙප් බලාපොරොත්තුව හෝ පොරක් වෙන්න කාගෙන් වත් copy කලා නෙමේ.:D ඇත්තටම රෙප් කියන්නෙ මොනවද කියල මම දන්නෙ නෙ. මම දක්ක රෙප්16+ එහෙම දිලා තියනව. ඒත් එවාඉන් මොනවද වෙන්නෙ කියල මම දන්නෙ නෑ.
    ණෙට් එකෙන් හොයල තමයි දාපු ඔක්කොම pic ගත්තෙ.

    මොනවා උනත් මාර සතුටක් ලබුනා reply දැකලා. :love:වැරදි පෙන්නල දුන්න හා reply කරපු හමෝටම බොහොම ස්තුතියි.

    ආයෙමත් කියන්නේ මෙක දැම්මෙ copy කරල නෙමෙයි. තනියම මහන්සි වෙලා.....
    :)

    තව එකක්, මේක තමා මගේ 1st සින්හල typing.:yes:

    16+ දුන්නේ මම. ඇත්තටම 16+ නෙමේ 18+ දුන්නා.

    අව්ලක් නෑ මචෝ දිගටම ත්‍රෙඩ් දාපන්... වාහන සෙක්ශන් එකට අපිට කට්ටිය මදි ත්‍රෙඩ් දාන්න