https://www.google.com/amp/s/m.econ...-fronx-to-japan/amp_articleshow/112486612.cms
කොහොමද වැඩේ ඉන්දියාව කාර්

යවනවා ජපානෙට
කාටද ආඩම්බර ඉතිං අසල්වැසියොනේ අපේ 
කොහොමද වැඩේ ඉන්දියාව කාර්
ලෝකේ වාහන වෙලඳපල අයිතිවෙලා තිබුණු ජපානෙටම වාහන යවන තැනට ඉන්දියාව දියුණු උනාද නැත්තං ජපානේ වැටුනද හරියටම දන්නෑ මොකක්ද කියලාජපනට රොබෝලත් හදල යවනවා චීනෙන්..වස ලැජ්ජාව![]()
අනේ මන්දා බං ජපානේ වැටිලද? නැත්තං ඉන්දියාව දියුණු වෙලාද දන්නෑඅලි පොහොට්ටුවට ආවද පොහොට්ටුව අලියා ගාවට ආවද වගේ සීන් එකක් වෙලා තියෙන්නේ
Oi Oiiiiඅලි පොහොට්ටුවට ආවද පොහොට්ටුව අලියා ගාවට ආවද වගේ සීන් එකක් වෙලා තියෙන්නේ

kohomath unge production plants tiyenne wena rata wala nefree trade කියන්නේ ඕක තමා.Maruti Suzuki.suzuki parts,engine බන් ඕවගේ තියෙන්නේ suzuki කියන්නේ ජපන් company එකක්.කොහොමත් ඉතින් indian කියලා දැන ගත්ත ගමන් උන් ගන්නේ නෑ ඒක වෙනම කතාවක්.උන්ට වාහන අහේනියක් නෑ පරණ ඒවා ආයි විකුනන්නෙත් නැතුව උන් කුඩු කරලා දානවා.
ඔය සුසුකි Fronx කියන Car එක බන්https://www.google.com/amp/s/m.econ...-fronx-to-japan/amp_articleshow/112486612.cms
කොහොමද වැඩේ ඉන්දියාව කාර්යවනවා ජපානෙට
කාටද ආඩම්බර ඉතිං අසල්වැසියොනේ අපේ
![]()
හැම brand එකකම වගේ ඒවා assemble කරනවා බන් ලෝ ලේබර් කොස්ට් නිසා.ඒවා ඉතින් export කරන්නේ නැතුව ඇති Brand වලට හරි නැති නිසා.kohomath unge production plants tiyenne wena rata wala ne
japane bankoloth! joke newei.https://www.google.com/amp/s/m.econ...-fronx-to-japan/amp_articleshow/112486612.cms
කොහොමද වැඩේ ඉන්දියාව කාර්යවනවා ජපානෙට
කාටද ආඩම්බර ඉතිං අසල්වැසියොනේ අපේ
![]()
ඉස්සර Thailand ඒවා ගියේ මේගේ යාලුවෙක් එයාගේ යාලුවෙක් ට Japan වලින් කාර් එකක් Import කරලා දීලා ඇතුලේ ගොඩක් බඩු Made in Thailand ලුඔය ඉන්දියාවේ ඇසෙම්බල් කරපු කාර් එකක්. ජපානේ නිෂ්පාදන වියදම වැඩි නිසා ඔහොම කරන්නේ. ඔයිට කලින් තායිලන්තේ කෙන්යාවේ වගේ රටවල්වල ඇසෙම්බල් කරපු වාහන ජාපනෙට යැව්වා. උන් නම් ඔය වගේ පෝස්ට් දාගෙන ගොන් පාට් දැම්මේ නෑ.
අවුරුද්දක් නෙවෙයි ගොඩක් එව්වා වල, නැවෙන් බානකොට ෆ්ලො බෝඩ් එකේ කොරෝෂන්අවුරුද්ද යන්න කලින් බඳේ මල පිපෙන්න ගත්තම හපන්කම් පෙනෙයි.
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ 🫣අවුරුද්ද යන්න කලින් බඳේ මල පිපෙන්න ගත්තම හපන්කම් පෙනෙයි.
ඔය සුසුකි Fronx කියන Car එක බන්
ඉන්දියන් කාරයො හදපු එකක් නෙවෙයි Japan සුසුකි කොම්පැණි එකම ඉන්දියාවේ හදලා Japan වලට Export කරනවා
අපේ එවුන් දාගෙන FB රචනා ලියනවා![]()