අඩෝ උබ ජපානේද ඉන්නේ.පට්ට ලකී පොරක්නේ.ඔහෙම හිටපන් ලන්කාවටනම් එන්න එපා.අපෙත් අක්කා කෙනෙක් හිටියා ඔහේ.පීච් එහෙම තියෙන කාලෙට වතු වලින්ම කඩා ගන්නවලු.සුපිරිම fruits බන් ඔහේ තියෙන්නේ.වෙන රටවලින් ගන්න ගියොත් පට්ට ගණන්.




ජපන්නු හරි හපන්නුම තමයි බ්න්.....අපිටත් කවදාහරි මෙ තැනට එන්ඩ පුලුවන් උනොත් නියමයි... (hope for it) REP++


Good post machan digatama thread eka karan palayan rep +14
වෙලාවක් හම්බුන ගමන් ත්රෙඩ් එකක් කොටනවා 

ara ground eke seen eka wage owath tika tika copy karanam hari.issarahatawath hadenna

