..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩෝ උබ ජපානේද ඉන්නේ.පට්ට ලකී පොරක්නේ.ඔහෙම හිටපන් ලන්කාවටනම් එන්න එපා :D.අපෙත් අක්කා කෙනෙක් හිටියා ඔහේ.පීච් එහෙම තියෙන කාලෙට වතු වලින්ම කඩා ගන්නවලු.සුපිරිම fruits බන් ඔහේ තියෙන්නේ.වෙන රටවලින් ගන්න ගියොත් පට්ට ගණන්.


    මොන තාම ආශික්ලෑන්ඩ් බන් :dull::dull:

    හැබැයි කවද හරි විසිට් එකකට හරි යන්න ඉන්න බකට් ලිස්ට් එකේ උඩින්ම තියන රටක් :love::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ජපන්නු හරි හපන්නුම තමයි බ්න්.....අපිටත් කවදාහරි මෙ තැනට එන්ඩ පුලුවන් උනොත් නියමයි... (hope for it) REP++


    සිරාවට බන් ඊලග පරම්පරාව වත් ටිකක් හරි මේ පැත්තට යනවා නම් ලොකු දෙයක් :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ara ground eke seen eka wage owath tika tika copy karanam hari. :yes: issarahatawath hadenna


    එක ඇත්ත ට්‍රෙන්ඩ් එකට තමයි අපේ එවුන් ඔහොමවත් දෙයක් කරන්නේ :rofl::rofl:

    හෙට සලකන්නම් සුදු ;)
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම කියවපු පොතක තිබුනා, මතක හැටියට මළගිය ඇත්තෝ පොතේ. ජපන්නු ගෙදරකට ඇතුල් වෙනකොට සෙරෙප්පු දෙක ගලවලා, ආපහු යන පැත්තට හරවලා අයිනට කරලා තියලා තමයි ගෙට යන්නේ. යනකොට දාගෙන යන්න ලේසි වෙන්න.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaa.. :yes:

    TFS mcn..
    11.gif