ජපන් අගමැතිවරයාගේ සංචාරයේදී ජපාන අගමැති&
ජපන් අගමැතිවරයාගේ සංචාරයේදී ජපාන අගමැතිවරයාට සිදුකරන ලද කෙනෙහිලි කම්!

ජපන් අගමැතිවරයාගේ සංචාරයේදී ජපාන අගමැතිවරයාට සිදුකරන ලද කෙනෙහිලි කම් ගැන තානාපති අංශ වල දැඩි කතාබහට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවට රූපවාහිනී ක්‍රමය පවා ත්‍යාගයක් ලෙස පිරිනැමූ ජයවර්ධන රෝහල පවා ත්‍යාගයක් ලෙස පිරිනැමූ ජපානයෙන් වසර 24 කට පසු පැමිණි අගමැතිවරයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසියක් ඇමතීමට දෙනවා වෙනුවට මැදමූලන රාජපක්ෂලා ජපන් අගමැතිවරයාගේ පාර්ලිමේන්තු හමුව සූදානම් කෙළේ පාර්ලිමේන්තු කැන්ටිමේ ය. මෙය ජපානය වැනි බලවත් සහ ශ්‍රී ලංකාවට ආදරය කරන රටකට කළ විශාල අවමානයක් ලෙස තානාපති අංශ සලකති. රාජපක්ෂලා මේ අවලම් ක්‍රියාව සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ බලපෑමට බවද දැනගන්නට තිබේ.
ඊට එකට එක කිරීමක් ලෙස මෙන් ජපාන අගමැතිවරයා පාර්ලිමේන්තු කැන්ටිමේදී කළ කතාවේදී පුන පුනා කීවේ ෙජ්.ආර්.ගේ වර්ණනාවය. ජපන් අගමැති ෂින්සෝ ඇබේගේ සීයාද ජපාන අගමැතිවරයෙක් ලෙස ක්‍රියා කර ඇති අතර සීයාගේ නිවසේ පවා ෙජ්.ආර්.ගේ පින්තූරයක් එල්ලා තිබූ බව ෂින්සෝ ඇබේගේ කුඩා කාලයේ මතක බවත් ජපානයේ සියළුම දේශපාලන නායකයන්ගේ නිවෙස් වල ෙජ්.ආර්.ගේ රූපයක් එල්ලා තිබූ බවත් කී ජපාන අගමැතිවරයා ජපානයට දෙවන ලෝක යුද්දයෙන් පසු නිදහස දීම සම්බන්ධයෙන් ෙජ්.ආර්. කළ නහී වේරේන වේරානී කතාව නොවී නම් ජපානය අද සිටින ස්ථානයට නොපැමිණෙනු ඇතැයිද පැවසීය.
-CWBLEN-

ජපානේ මිනිස්සු; අදටත් ලංකාවේ මිනිස්සුන්ට සලකන්නේ; JR නිසා......
තාත්තත් එක්ක වැඩ කරපු ජපනෙක් හිටියා; කොයි වෙලෙත් මතක් කරනවා ඔය JR ලොක්කගේ කතාව....... 