මේ ඉස්සර ජපානේ තිබිච්ච චාරිත්රයි දැන් මේවා වැඩියේ ප්රචලිත නෑ. විශේෂයෙන්ම නාගරික පැති වල.අනෙක් එක මම මේකේ සමහර ඒවාට එකග වෙන්නේ නෑ
1. එහෙම සම්බන්ධකම් නවතින්නේ නෑ බැදලා ගිය පළියට
2. ඒකත් වැරදියි. එකම නෑයා ස්වාමි පුරුෂයා විතරක් නෙවෙයි. දෙම්ව්පියන්, සහෝදර සහෝදරියන්, නැන්දලා, මාමලා, බප්පලා, සීයලා මේ ඔක්කොම නෑදෑයෝ. එහෙම බැන්දා කියලා නෑ කම් නැති වෙන්නේ නෑ. අනෙක් එක යටත් වෙන එක නෙවෙයි විවාහ ජීවිතය කියන්නේ. දෙන්නා සමගිව , පොදු එකග තාවයකින් පවුලේ තීරණ අරගෙන, අන්යනය අවබෝධයෙන් පවුල ගෙනියන එකටයි පවුල් ජීවිතයක් කියන්නේ. .යටත් වෙන තැනක හදිස්සියේ මිනිහා හරි නැත්නම් පවුල කඩාගෙන වැටෙනවා එතකොට. මොකද එතකොට ගෑණියි බයයි නේ මොකක් වත් කියන්න. නමුත් එහෙම පොදු එකග තාවයකට එන්න බැරි නම් දික්කසාද වෙලා පවුල නවත්වන එක හොදයි තව දුරටත් බයේ හෝ රණ්ඩු කර කර පවුල් කනවට වඩා. ඒ වගේම සීලාචාර කම දෙන්නම රැක ගන්න ඕනේ. එකෙක් විතරක් නෙවෙයි.
3. මෙතන අදහස් කරලා තියෙන්නේ දීග විවාහයක් ගැනයි (බින්න විවාහ කියන්නේ මිනිහා එනවා ගෑනිගේ ගෙදරට). දීග විවාහයක් කියන්නේ ගෑණියි එනවා මිනිහගේ ගෙදරට
එතකොට නැන්දම්මා ඉන්නෙත් ඒ ගෙදරමයි. ඒක නිසා මම හිතන්නේ මෙහෙම කියනවා ඇති. ඒක නම් හරි.
7. ඒකට එකග නෑ. 50 වසරක් යන්න ඕන නෑ ඊට කලින් ප්රසිද්ධ රැස්වීම් වලට ගියාට ප්රශ්ණයක් නෑ.
8. මේක අමු විකාරයක්. තමන්ට ඕන දේ යහපත් චේතනාවෙන් කරන එකේ වැරද්ද මොකක්ද? අනෙක් එක මේවා බලන එකේ පරමාර්ථය තමන්ට යහපත සලසවා ගැනීමයි. නැතුව අනෙක් එවුන්ට
වින කරන එක නෙවෙයි. ඉතින් මේවා බලන එකේ වැරද්දක් නෑ
11. මේක ලිව්ව හම්බයෙක්ද මන්දා. මොකද මේකම තියෙනවා කුරාණේත්. තමන්ට කැමති ඇදුමක් අදින එක වරදක් නෑ. මිනිස්සු කැමැතියි දැන් fashion කරලා ඉන්න. ජපානේ දැන් fashion හරියට ප්රසිද්ධයි.
ඉතින් මේක තව දුරටත් පිළිපදින්නේ නැති බව හොදටම පැහැදිලියි.