ජපන් ඇල්ටෝ [ 2014] Review

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,150
    11,924
    113
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    55-60 වගේ වැගන් ආර් එකක් ගත්තත් ලාබයිනෙ මේ හුච්චමට 80ක් දෙනවට වඩා? අඩුගානෙ පවර් මිරර් හරි තියෙ
    අනික සුක්කානමෙන් සින්දු මාරු කරන්නත් පුලුවන්


    ඒක නෙමෙ යකෝ අන්රයියා ආවම ආපහු මේවා බහී නේද ගනං
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,111
    1
    11,578
    113
    ගෙවන මුදලට වටිනවද?
    ලංකාවේ වාහන ගෙවන මුදලට වටින්නේ නෑ. නමුත් EON, celirio, ඉන්දියන් alto සහ kwid වලට වඩා වටිනවා
    dan ganath ekka :sorry: